ලොව පුරා ප්‍රධාන පෙලේ වෙබ් අඩවි රැසකට බලපෑ දැවැන්ත බිද වැටීමක් පසු ගිය 2025 නොවැම්බර් මස 18 දින වාර්ථා විය. මෙයට මුල්වී ඇත්තේ...
රතු මුහුද හරහා ගිය SEA-ME-WE 4 සහ IMEWE කේබල් පද්ධති දෙකක් පසු ගිය දිනක කැපී ගියහ. මෙම සිදුවීම නිසා Microsoft සමාගමේ Azure ව්‍යාප්ත...
Perplexity AI ගැන මේ දවස් වල වැඩි කතාබහට ලක්වෙනවා. ඒකට හේතුව තමයි ඔවුන් ලගදි නිකුත් කරපු Deep Research වැඩසටහන. ඒ විශේෂාංගය නිකුත් කරාට...
ෆිෂින් ප්‍රහාර(Phishing Attacks) යනු අන්තර්ජාලය හරහා පුද්ගලික තොරතුරු, මුදල් හෝ අනෙකුත් සංවේදී දත්ත ලබා ගැනීම සඳහා භාවිතා කරන සයිබර් අපරාධකාරී ක්‍රමවේදයකි. මෙම ප්‍රහාරවලදී,...
පසුගිය සිකුරාදා දින සියලුදෙනා කතාබහ කරන බොක්සින් තරගයක් පැවැත්වුනා. ඒ තමයි සුප්‍රසිද්ධ බොක්සින් ක්‍රීඩක Mike Tyson සමග Jake Paul අතර පැවැත්වුනු තරගය. ඉතින්...
Starlink කියන්නේ Elon Musk ගේ SpaceX ආයතනයේ Satellite මගින් බලගැන්වුණු අන්තර්ජාල සේවාවකි. මෙහි විශේෂත්වය වන්නේ ඕනෑම දුෂ්කර ප්‍රදේශයක සිට අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ලැබීම...
Internet Archive යන නම සමහරවිට ඔබ අසා ඇති. එය තමයි ලොව විශාලම digital library එක ලෙස හදුන්වන්නෙ. මෙම වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය ඕනෑම...
SpaceX හි Starlink චන්ද්‍රිකාජාලය මේ සතියේ නව පාරිභෝගික සංධිස්ථානයකට ළගාවනු ඇතැයි අපේක්ෂා කරන බව එම සමාගමේ සභාපති Gwynne Shotwell අගහරුවාදා ටෙක්සාස්හි නීතී සම්පාදකවරුන්ට...
ලොවපුරා සිටින නියාමකයින්(Regulators) අන්තර්ජාල භාවිතය හා සම්බන්ධව වර්ධනය වන අවදානම් හදුනාගනිමින් එවැනි අනතුරු වලින් ළමුන් ආරක්ෂා කිරීමට ඔවුන්ගේ උත්සහයන් තීව්‍ර කර තිබේ.එනම් නව...
Phone – +94 770044860
Email – info@pcguide.lk