[vc_row][vc_column][td_block_trending_now][td_block_text_with_title custom_title=”අපි ගැන”]

අපේ කණ්ඩායම

Get Your Site Up with A2 Hosting

ශ්‍රී ලංකාවෙ සිංහල කතාකරන බොහෝදෙනෙකුට තවමත් පරිගණක ලොවේ නවතම පුවත් ලගාවෙන්නෙ මුද්‍රිත මාධයයෙන්. මේකට ප්‍රධානම හේතුව English වලින් පලවෙන online Article වල තියෙන සමහර තාක්ෂණික වචන වගේම ඉංග්‍රීසි භාෂාව නොදැනීමයි. English දන්නෙ නැහැ කියන එක ලෝකයෙ නවතම පුවත් එක්ක සම්බන්ධ වෙන්න ගැටලුවක් කරගන්න එපා. මේ වෙනකොට සිංහලෙන් ගොඩක් facebook පිටු වල තාක්ෂණය ගැන තොරතුරු පලවීම දකින්නත් සතුටුයි.

ජපානය වගේ රටවල් තමන්ගෙ computer system වල පාවිච්චි කරන්නෙත් ජපන් භාෂාවයි. ඉතින් අපිත් පුංචියට පටන් අරන් මේ වෙබ් අඩවිය පරිගණක තොරතුරු ගැන සිංහලෙන් දැනුම බෙදන තැනක් විදිහට පවත්වගෙන යනව. අපිත් එක්ක එකතු වෙන්න.

Advertising Rates

අපිත් එක්ක සම්බන්ධ වෙන්න ලේසිම විදිහ අපිට ඊමේල් එකක් එවන එකයි. පුලුවන් ඉක්මනට ඒකට reply එකක් එවන්න අපි try කරනව. උපරිමයෙන් පැය 24ක් ඇතුලත reply එකක් ලැබෙයි. අපේ ඊමේල් එක info@pcguide.lk

[/td_block_text_with_title][td_block_social_counter youtube=”channel/UCMv53_1dj-WnV1KhRV4oB8g” twitter=”pcguidelk” facebook=”pcguide.lk” instagram=”pcguide.lk”][/vc_column][/vc_row]