Home Tech News Starlink වෙතින් ශ්‍රී ලංකාවට ලාභදායී අන්තර්ජාල පැකේජයක්
Tech News

Starlink වෙතින් ශ්‍රී ලංකාවට ලාභදායී අන්තර්ජාල පැකේජයක්

Share
blank
Share

Starlink කියන්නේ Elon Musk ගේ SpaceX ආයතනයේ Satellite මගින් බලගැන්වුණු අන්තර්ජාල සේවාවකි. මෙහි විශේෂත්වය වන්නේ ඕනෑම දුෂ්කර ප්‍රදේශයක සිට අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ලැබීම සහ සාමාන්‍ය අන්තර්ජාල සබඳතාවයට වඩා Starlink අන්තර්ජාල සබඳතාවයේ වේගවත් බවයි. නමුත් බොහෝ දෙනකුට ගැටලුවක් වන්නේ මෙම සේවාව සඳහා දැරීමට තිබූ වියදමයි.

නමුත් දැන් ශ්‍රී ලංකාව තුළ, මාසිකව Rs.15,000 ක මුදලකට මෙම අන්තර්ජාල සබඳතාව ලබා දීමට Starlink සමාගම කටයුතු කර ඇත.(ඉදිරියේ මිල වෙනස් විය හැකී) ශ්‍රී ලංකාවේ තවමත් අන්තර්ජාල සබඳතා නොමැති දුෂ්කර ප්‍රදේශවලට මේ වගේ අන්තර්ජාල සබඳතාවයක් වඩාත් ගැලපෙනු ඇතැයි සිතීමට පුළුවනි.

මෙම Starlink සබඳතාව සඳහා වයර් ඇදීමට, tower ඉදිකිරීමට අනවශ්‍ය වීම තවත් විශේෂ ලක්ෂණයකි. 100Mbps කට වැඩි වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් මෙම සේවාව හරහා ලබා ගත හැක. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන කාර්යක්ෂම අන්තර්ජාල සබඳතාව වන්නේ fiber සබඳතාවයි. නමුත් එයද ලංකාවේ බොහෝ ගම්වල නොමැති අතර, ඒවැනි ගම්වලට මෙවැනි Starlink සබඳතාවක් භාවිතා කිරීමේ හැකියාව ඇත. තවමත් ලංකාවට Starlink සබඳතාව pending මට්ටමේ පවතින නමුත් නුදුරේදී මෙය ලබා දෙනු ඇතැයි සිතනවා. වැඩි විස්තර සඳහා www.starlink.com වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔබේ internet සබඳතාව Starlink වෙත මාරුකරන්න ඔබේ අදහසක් තිබේද? Comment කරන්න.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...