Home Nadun nethmalaka herath
Written by

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

55 Articles

Linux Foundation වෙතින් ආරම්භ කරන Agentic AI Foundation

Linux Foundation විසින් 2025 දෙසැම්බර් Agentic AI Foundation (AAIF) නම් නව consortium එක ආරම්භ කරන ලදී. Anthropic, OpenAI, Block, Amazon Web Services, Bloomberg,...

DaVinci Resolve අලුත් Update එක

Blackmagic Design විසින් ෙම් මස DaVinci Resolve 20.3 යාවත්කාලීනය නිකුත් කළේය. මෙම video editing software update එකේ ප්‍රධාන විශේෂාංග අතර Apple M5 chip...

Chrome Tab Pin කිරීමේ පහසුකම දැන් Android වලටත්

Google Chrome for Android browser එකට 2025 දෙසැම්බර් මාසයේ දී බොහෝ කලක් බලා සිටි tab pinning විශේෂාංගය එකතු කරල තියෙනවා‍. Desktop Chrome එකේ...

Windows 11 අලුත් අවුරුද්දටත් කලින්ම අලුත් වෙයි

Microsoft විසින් 2025 දෙසැම්බර් 9 වන දින Windows 11 සඳහා වසරේ අවසන් ප්‍රධාන feature update එක (KB5072033) නිකුත් කළේය. Build 26200.7462 (25H2) සහ...

Intel සමාගම Tata Electronics සමග ගිවිසුමක් ?

Intel Corporation සහ Tata Electronics අතර 2025 දෙසැම්බර් මස ඉන්දියාවේ semiconductor manufacturing පුළුල් කිරීම සඳහා ෙඩාලර් බිලියන 14 ක strategic alliance එකක් නිවේදනය...

2025 හොඳම Free Video Editor එක බවට Shotcut පත්වෙයි.

Shotcut 2025 වර්ෂයේ දී tech reviews සහ comparisons වල “Best Free Open Source Video Editor” ලෙස පිළිගැනීමක් ලබා ෙගන ඇත. මෙම cross-platform video...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන දින iOS සහ Android සඳහා Netflix Games හරහා නිකුත් කරන ලදී....

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත් කළ අතර, මෙය Google Chrome වැනි වෙබ් බ්‍රව්සර්ස් සමග තරඟ කිරීම...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත් වෙලඳපොලේ ඇති Apple Vision Pro සහ Meta Quest headsets සමඟ තරඟ...