Spotify කියන්නේ දැන් අපිට ගීත අහන්න තිබ්බ simple app එකක් විතරක් නෙවෙයි. දැන් ඔවුන් තම app එක සෝශල් නෙට්වර්ක් එකක් කරගන්න උත්සාහ කරනවා....
Reddit වෙතින් ඔන්න දැන් ඔවුන්ගේම Search Engine එකක් හදුන්වා දෙන්නයි සූදානම් වෙන්නෙ. Reddit CEO Steve Huffman පසුගියදා තිබුනු මාධ්‍ය සාකච්ඡාවකදි කියල තියනවා, ඔවුන්...
ඔන්න දැන් Instagram සහ TikTok, වෙතින් තමන්ගේම TV apps හඳුන්වාදෙන්න සූදානම් වෙලා තියනවා. Meta දැන් Instagram සඳහා dedicated TV app එකක් ක්‍රියාත්මක කරමින්...
TikTok ආයතනය දැන් පරිශීලකයන්ට – විශේෂයෙන්ම තරුණයන්ට – රාත්‍රීයේදී ඇප් එකෙන් ඉවත් වීමට සහ නිදා ගැනීමට උපකාර වන නව meditation නමින් විශේෂාංගයක් හඳුන්වා...
Meta Platforms, Inc. යනු Facebook නමින් ලෝකයා හමුවට පැමිණී ලොව විශාලතම තාක්ෂණීක සමාගම් වලින් එකකි. 2004 දී Harvard විශ්වවිද්‍යාලයේ සිසුන් වූ Mark Zuckerberg,...
YouTube නවතම විශේෂාංගයක් පරීක්ශා කිරීම ආරම්භ කරලා තියෙනවා. මේකේ අරමුණ, ඔබ නිතර නැරඹීමක් නොකරන channels වලින් එන notifications ස්වයංක්‍රීයව අක්‍රිය කිරීමයි. මෙම විශේෂාංගය,...
ඔන්න, Facebook නිර්මාණකරුවන්ට ඔවුන්ගේ stories මගින් ආදායම් උපයා ගැනීමට නව අවස්ථා ලබාදෙමින්, නව monetization විශේෂාංග හඳුන්වා දී තිබෙනවා. මේ විශේෂාංග මගින්, නිර්මාණකරුවන්ට ඔවුන්ගේ...
ෆිෂින් ප්‍රහාර(Phishing Attacks) යනු අන්තර්ජාලය හරහා පුද්ගලික තොරතුරු, මුදල් හෝ අනෙකුත් සංවේදී දත්ත ලබා ගැනීම සඳහා භාවිතා කරන සයිබර් අපරාධකාරී ක්‍රමවේදයකි. මෙම ප්‍රහාරවලදී,...
ඔන්න දැන් ඔයාලට Instagram DM (Direct Message) වල HD quality එකෙන් photos යවන්න පුලුවන්. Whatsapp වල කාලයක ඉදන් තියන මේ විශේෂාංගය Meta සමාගමෙන්...
Phone – +94 770044860
Email – info@pcguide.lk