Home Tech News HD images යවන්න පුලුවන් Instagram
Tech News

HD images යවන්න පුලුවන් Instagram

Share
blank
Share

ඔන්න දැන් ඔයාලට Instagram DM (Direct Message) වල HD quality එකෙන් photos යවන්න පුලුවන්. Whatsapp වල කාලයක ඉදන් තියන මේ විශේෂාංගය Meta සමාගමෙන් දැන් Instagram වලටත් ගෙනල්ල තියනවා.

මේ විදියට DM වල HD image එකක් යවන්න ඔයා කරන්න ඕනෙ යවන්න අවශ්‍ය image එක තෝරපුවම උඩින් පොඩි අයිකන් එකක් පෙන්වනව HD කියල. ඒ මත ක්ලික් කරන එක විතරයි. Whatsapp වලින් HD image යවන්නෙත් මේ ආකාරයටමයි. 

ඉතින් මෙහෙම යවන images compress වෙන්නෙ නැහැ. ඒ වගේම වැඩි සයිස් එකකින් සෙන්ඩ් වෙන හින්ද සෙන්ඩ් වෙන්න වැඩි වෙලාවක් වගේම ලබන්නාට බාගත කරගන්නත් යම් තරමක වෙලාවක් ගත වෙනවා.

මේ විශේෂාංගය ඉදිරියෙදි Meta සමාගමෙ අනෙක් ඇප් වලටත් බොහෝදුරට ලැබේවි. මේ වෙනකොට HD option විශේෂාංගය සියලු දෙනාටම අප්ඩේට් එකකින් ලබාදීලා තියෙන්නෙ. ඔබට තවමත් මේ විශේෂාංගය නැත්නම් Google plastore හෝ Apple App store එකෙන් ඇප් එක අප්ඩේට් කර බලන්න.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...