Home Tech News Camera 3ක් එක්ක එන Huawei P20
Tech News

Camera 3ක් එක්ක එන Huawei P20

Share
Share

2018 අවුරුද්දෙ huawei p20 , huawei p20 lite සහා huawei p20 pro devices මාර්තු මස 27 වෙනිදා නිකුත් වීමට නියමිතයි. Huawei P20 smartphones වල Apple iphone X එකෙන් ලබාගත් Design ආදර්ශ පේන්න තියෙනව.

දැනට සදහන් තොරතුරු අනුව p20 pro හි

  • hisilicon Kirin 970 chip set එකද
  • android 8.0 oreo සහා emui 8.0 ද අන්තර්ගතයි
  • huawei p20 pro හි rear කැමරා 3ක් අන්තර්ගත වන බවටද තොරතුරු වාර්තා වෙනවා. එනම් 40MP + 20MP+ 8MP වශයෙනුයි.
  • optical zoom, face detection සහා laser auto focus ද මෙහි ඇතුලත් වේ. Secondary camera එක 24MP වශයෙන්ද තොරතුරු සදහන් වේ. තවද p20 pro හි 6 GB RAM එකක් සමග 128GB internal storage එකක්ද අතුලත් වේ.


P20 lite හි  specifications වෙන්නෙ

  • HiSilicon Kirin 659 චිප් සෙට් එක
  • Internal storage – 64/128 GB
  • 4 GB RAM
  • මෙහි rear camera දෙකක් ඇතුලත් වේ. එය (16MP+ 2MP) වශයෙන්ද සදහන් වේ.

P20 හිද rear camera දෙකක් අන්තර්ගත වන අතර 20MP + 12MP වශයෙන්ද තොරතුරු සදහන් වේ.

 

මේ ලිපිය ලබාදුන්නෙ – Sandun Bandara

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...