Home Tech News Camera 3ක් එක්ක එන Huawei P20
Tech News

Camera 3ක් එක්ක එන Huawei P20

Share
blank
Share

2018 අවුරුද්දෙ huawei p20 , huawei p20 lite සහා huawei p20 pro devices මාර්තු මස 27 වෙනිදා නිකුත් වීමට නියමිතයි. Huawei P20 smartphones වල Apple iphone X එකෙන් ලබාගත් Design ආදර්ශ පේන්න තියෙනව.

දැනට සදහන් තොරතුරු අනුව p20 pro හි

  • hisilicon Kirin 970 chip set එකද
  • android 8.0 oreo සහා emui 8.0 ද අන්තර්ගතයි
  • huawei p20 pro හි rear කැමරා 3ක් අන්තර්ගත වන බවටද තොරතුරු වාර්තා වෙනවා. එනම් 40MP + 20MP+ 8MP වශයෙනුයි.
  • optical zoom, face detection සහා laser auto focus ද මෙහි ඇතුලත් වේ. Secondary camera එක 24MP වශයෙන්ද තොරතුරු සදහන් වේ. තවද p20 pro හි 6 GB RAM එකක් සමග 128GB internal storage එකක්ද අතුලත් වේ.


P20 lite හි  specifications වෙන්නෙ

  • HiSilicon Kirin 659 චිප් සෙට් එක
  • Internal storage – 64/128 GB
  • 4 GB RAM
  • මෙහි rear camera දෙකක් ඇතුලත් වේ. එය (16MP+ 2MP) වශයෙන්ද සදහන් වේ.

P20 හිද rear camera දෙකක් අන්තර්ගත වන අතර 20MP + 12MP වශයෙන්ද තොරතුරු සදහන් වේ.

 

මේ ලිපිය ලබාදුන්නෙ – Sandun Bandara

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...