Home Tech News Ai මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1
AiTech News

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

Share
blank
Share

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI update එකක්. මේ version එකේ විශේෂත්වය තමයි, ChatGPT එක robotic විදියට පිළිතුරු දෙන්නේ නැතුව, ඇත්තටම කතාබස් කරන්න හුරු මනුෂ්‍යයෙක් වගේ උණුසුම්, සෞම්‍ය භාවයක් ඇති පිළිතුරු ලබාදීම.

පරණ version වලදී  ChatGPT එක ගොඩක් පරිගණක මෙන් පෙනෙන පිලිතුරු දෙන බව පරිශීලකයන් කියලා තිබුණා. ChatGPT 5.1 release කරලා OpenAI එම අභියෝගය ජයගෙන තියෙනවා. දැන් AI එක කතා කරන ආකාරය natural, හිතට ලඟ, සහ පහසුවෙන් ග්‍රහනය කළ හැකි දෙබස් ආකාරයේ එකක්.

එහෙම conversational tone එක ඇත්තටම මේ model එකේ ප්‍රදාන වෙනස්කම  වුණත්, OpenAI performance වැඩිදියුනු කරන්නත් අමතක කරලා නෑ. Long conversations වල context අමතක නොවීම, තර්ක කිරීමේ හැකියාව වැඩිවීම, සංකීර්ණ ප්‍රශ්න වලට තවත් නිවැරදි පිලිතුරු ලබාදීම—මේ හැම එකක්ම ChatGPT 5.1 තුළ වැඩිවෙලා. 

පරිශීලකය අතර මේ අප්ඩේට් එක ගැන තියෙන්නෙ හොද ප්‍රතිචාරයක්. ගොඩක් අය කියනවා ChatGPT 5.1 සමඟ කතා කරනකොට, “AI එක්ක chat කරනවා කියන හැගීම අඩු වෙලා මිනිසෙක් සමග සංවාදයක යෙදෙනවා වගෙ දැනෙනවා කියල. ඒක විශේෂයෙන් study, coding, messaging drafts, explanations වගේ එදිනෙදා වැඩ වලදි උදව්වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...