Home Tech News Explained Best Antivirus Software – Sri Lanka
ExplainedInternetTech News

Best Antivirus Software – Sri Lanka

Share
blank
Share

අපි පාවිච්චි කරන Software වලින් Antivirus එකක් මුදල් දීල පාවිච්චි කරන්නෙ බොහොම සුළු පිරිසක්. මේකට හේතුව නොදැනුවත්කම වගේම Virus එකක් Malware එකක් නිසා අත්‍යවශ්‍ය Data ටික නැති උනාට පස්සෙ ඒකට විසදුම් හොයන් තත්වයටම “මට Antivirus එකක් ඕන නෑ” කියන මතයෙ බොහෝ අය ඉන්න එකයි.

ඒ වගේම Windows Defender එක නොමිලේම ලැබුනත් මේ හරහා Online Threats Downloads, Malicious Websites නතර කිරීමක් වෙන්නෙ නැහැ. මේ නිසා Free Antivirus version එකක් හරි භාවිතා කිරීම ආරක්ෂාවට හොදයි.

නමුත් Free ගන්න තියෙන Antivirus වල බොහෝ විට තියෙන්නෙ PC එකට laptop එකට එන Local Virus, Malware Detect කරන පහසුකම විතරයි. ඉතින් අපි වැඩිපුරම සැරිසරන අන්තර්ජාලයේ අපි භාවිතා කරන Download වෙබ් අඩවි වලින් වගේම බොහෝ දෙනා පාවිච්චි කරන Cracked software වලින් පරිගණක infect කරන්න වෙනස් ක්‍රමවේද භාවිතා කරනව.

මේ අතරින් Common Attack එකක් තමයි පසු කාලීනව internet එකෙන් payloads download කරල අපේ පරිගණක infect කිරීම. ඒ කියන්නෙ ඔයා දාගන්න Cracked game එකක් Software එකක් කිසිම Virus එකක් නැතුව පරිගණකයට install වෙනව. සතියක් මාසයක් ගියාට පස්සෙ මේ වල තියෙන Scripts වලින් internet එකට සම්බන්ධ වෙලා අළුත් Virus, Malware file Download කරගන්නව. මේ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න Internet Security සහිත Antivirus එකක් තියාගන්න එක නුවනට හුරු වෙනව.

මේ විදිහට ගන්න Antivirus හොදයිද? මුදලක් ගෙවල ගන්න product එක වැඩක් නැති වෙයිද? මේ ගැන ඔයාලගෙ Experience එක මත කියන්න පුළුවන් තැනක් තමයි Review Sri Lanka කියන්නෙ.

ඉහත Link එකෙන් ගිහින් ඔයා පාවිච්චි කරන Antivirus එක ගැන Review එකක් දෙන්න පුළුවන්නම් ලංකාවේ හැමෝටම ඒ Products වල හොද නරක ගැන දැනගන්න පුළුවන් වෙනව.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...