Contact Information

WhatsApp Us

අභිරහස් ලෙස වැසුනු Keepvid.com

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Youtube, facebook, daily motion, Vimeo වල Video download කරන ගොඩක් දෙනෙක් පාවිච්චි කරන වෙබ් අඩවියක් තමයි keepvid.com – බොහොම පහසුවෙන් අපිට අවශ්‍ය Video link එක පමණක් ලබා දීමෙන් අපට අවශ්‍ය quality එකෙන් Video එක download කිරීමේ පහසුව මෙතනදි ලැබුන.

මේ ලිපිය ලියන මොහොත වෙනකොට (23-3-2018) Keepvid.com වෙබ් අඩවිය කිසිම පෙර දැනුම් දීමකින් තොරව තමන්ගෙ සේවාව ලබාදීම නවත්තල. දැන් ඒ වෙනුවට තියෙන්නෙ Video එකක් download කරද්දි තිබෙන අවධානම, බුද්ධිමය දේපල යටතේ ඇතිවෙන අපහසුතා වගේම Video download කරනවනම් ඒක නිවැරදි මාර්ගවලින් කරන්න කියලයි.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මේ එක්කම ඉදිරියෙදි මේ වගේ වෙබ් අඩවි වල තියෙන Video ඒවල අයිතිකරුවන්ගේ අනුදැනුමකින් තොරව ගන්න බැරි වෙන බවත් මතක් කරල දෙනව. දැනට ඔයාලට download කරන්න පුලුවන් YTD software එකෙන් තාමත් youtube video නම් download කරන්න පුලවන්.

 

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *