Home Tech News Ai අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක
AiTech News

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

Share
blank
Share

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත් කළ අතර, මෙය Google Chrome වැනි වෙබ් බ්‍රව්සර්ස් සමග තරඟ කිරීම සඳහා නිර්මාණය කර ඇත. Atlas දැනට macOS පරිශීලකයින්ට ලබා ගත හැකි අතර, Windows, iOS සහ Android version ඉදිරියේදී නිකුත් කිරීමට සැලසුම් කර ඇත .ChatGPT සෘජුවම browser එකට ඒකාබද්ධ කර ඇති මෙහි webpage summarization, text editing සහ intelligent agent functions වැනි විශේෂාංග ඇතුළත් වේ.

Atlas හි ප්‍රධාන විශේෂාංගය වන්නේ built-in chatbot එක side panel එකක ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර screen එකේ ඇති සියලු context එක තේරුම් ගන්නා ආකාරයයි .Browser memories විශේෂාංගය මගින් ChatGPT ඔබ බැලූ websites මතක තබා ගන්නා අතර personalized answers ලබා දෙනවා. Plus, Pro සහ Business පරිශීලකයන්ට “agent mode” භාවිතයෙන් ChatGPT විසින් browser එක තුළ කුඩා කාර්යයන් සම්පූර්ණ කර ගත හැකිය.

Atlas නිකුත් කිරීමෙන් පසු Google සමාගමේ parent company වන Alphabet හි කොටස් 2% කින් පහත වැටුණි. Atlas එක web search එකේ අනාගතය පිළිබඳව ප්‍රශ්න මතු කරනවා. Atlas බ්‍රව්සරය සතියක් වත් පැරණි නොවුවද, එය ChatGPT තරම් ජනප්‍රිය වේදැයි කියා දැන ගැනීමට කාලය ගතවනු ඇත.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...