Home Tech News Asus VGA Motherboard මිළ ඉහල යයි
Tech News

Asus VGA Motherboard මිළ ඉහල යයි

Share
Share

Asus සමාගම තම Graphic Card සහ Motherboard වල මිළ ඉහල දැමීමට තීරණය කර තිබෙනවා. මේ සදහා හේතු කිහිපයක්ම බලපා ඇති බවයි Asusසමාගම ප්‍රකාශ කරන්නේ.

2021 මුලදී Asus සමාගමේ Graphic Cards සහ Motherboards වල මිළ ඉහල දැමීමට සිදුව තිබෙන බවත්, මෙයට හේතු වන්නේ වත්මන් Corona තත්වය යටතේ යොදාගන්න අමුද්‍රව්‍ය මිළගණන්, ගබඩා කිරීම්, ආනයන අපනයන සහ තීරුබදු වැනි දේවල් වලින් සම්පූර්ණ නිෂ්පාදන හා බෙදැහැරීම් සදහා එකතු වී ඇති මිළ බව Asus සමාගමේ ප්‍රකාශකයෙක් සදහන් කලා.

මේ සමගම nvidia RTX 3000 Series එක RADEON RX 6000 වගේම Motherboards මේ සදහා ඇතුලත් වන අතර MSI, Gigabyte, Asrock සහ අනෙකුත් නිෂ්පාදකයන්ද මේ මිළ වැඩි කිරීම් සිදු කරනු ඇති බව බලාපොරොත්තු විය හැකියි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

6 Comments

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...