Home Tech News Phones ඉන්දීය නිෂ්පාදනයක් වන Xiaomi Mi 10i
PhonesTech News

ඉන්දීය නිෂ්පාදනයක් වන Xiaomi Mi 10i

Share
blank
Share

Xiaomi සමාගම ඉන්දියානු වෙළදපල සදහා ඉන්දියාවේම නිෂ්පාදනය කල Mi 10i Smart phone එක 2021 ජනවාරි 5වනදා නිකුත් කලා.

Xiaomi Mi 10i වල “i” වලින් නිපදවූ රට India සංකේතවත් වන බවත් මෙය Rebrand කරන ලද Xiaomi Mi 10T Lite 5G නැතහොත් Redmi Note 9 Pro 5G දුරකථනයක් බවත් දැනගන්නට ලැබෙනව.

මෙම Xiaomi Mi 10i හි Specifications වන්නේ

SOCSnapdragon 750G + X52 5G MODEM
RAM8GB / 6GB
STORAGE128GB / 64GB
Battery4820mAh
Screen1080p – 120Hz – 6.67″
Main Cam108MP – 8MP Wide – 2MP Macro
Selfie Cam16MP
Fast ChargingYES

Phone එකේ Seflie Camera එක දැනට Phone එකක ඇති කුඩාම Hole – punch Camera එක බවට Xiaomi සමාගම ප්‍රකාශ කරන අතර ලබාදී ඇති පින්තූරය අනුව එය එනෙක් Camera වලට සාපේක්ෂව ඉතා කුඩයි.

මෙහි ඇති 33W Fast Charging සමග Xiaomi Mi 10i Phone එක විනාඩි 58ක් තුල සම්පූර්නයෙන්ම Charge කරගත හැකි බවත්, දැනට ඉන්දියානු වෙළදපලේ ඇති Oneplus Nord සදහා තරගයක් දිය හැකි මට්ටමක තිබෙනව බවත් දැනගන්නට ලැබෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...