Home Tech News Asus VGA Motherboard මිළ ඉහල යයි
Tech News

Asus VGA Motherboard මිළ ඉහල යයි

Share
blank
Share

Asus සමාගම තම Graphic Card සහ Motherboard වල මිළ ඉහල දැමීමට තීරණය කර තිබෙනවා. මේ සදහා හේතු කිහිපයක්ම බලපා ඇති බවයි Asusසමාගම ප්‍රකාශ කරන්නේ.

2021 මුලදී Asus සමාගමේ Graphic Cards සහ Motherboards වල මිළ ඉහල දැමීමට සිදුව තිබෙන බවත්, මෙයට හේතු වන්නේ වත්මන් Corona තත්වය යටතේ යොදාගන්න අමුද්‍රව්‍ය මිළගණන්, ගබඩා කිරීම්, ආනයන අපනයන සහ තීරුබදු වැනි දේවල් වලින් සම්පූර්ණ නිෂ්පාදන හා බෙදැහැරීම් සදහා එකතු වී ඇති මිළ බව Asus සමාගමේ ප්‍රකාශකයෙක් සදහන් කලා.

මේ සමගම nvidia RTX 3000 Series එක RADEON RX 6000 වගේම Motherboards මේ සදහා ඇතුලත් වන අතර MSI, Gigabyte, Asrock සහ අනෙකුත් නිෂ්පාදකයන්ද මේ මිළ වැඩි කිරීම් සිදු කරනු ඇති බව බලාපොරොත්තු විය හැකියි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

6 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...