Home Tech News AI වලින් සුරතලුන් එක්ක කතා කරන්න පුලුන්ද?
Tech News

AI වලින් සුරතලුන් එක්ක කතා කරන්න පුලුන්ද?

Share
Share

චීනයේ Baidu සමාගම විසින් සත්ව සංවාද මිනිස් භාෂාවට පරිවර්තනය කළ හැකි AI පද්ධතියක් සංවර්ධනය කරමින් සිටී. මේ සඳහා චීන ජාතික බුද්ධිමය දේපල පරිපාලනයට පේටන්ට් එකක් භාරදී ඇත.මෙම පද්ධතිය , සත්වයින්ගේ ශබ්ද, හැසිරීමේ රටාවන් සහ ශාරීරික සංඛේතා එකතු කර, ඒවා AI යෙදවුම් මගින් විශ්ලේෂණයකට භාජනය කර සත්ත්ව හැඟීම් හඳුනාගැනීමට බලාපොරොත්තු වේ. මීට පෙරත් මේ හා සමාන ගවේෂණයන් සිදුවූ අතර, පරීක්ෂකයින් තවමත් AI වැඩසටහන් උපකාරයෙන් සතුන්ගේ සන්නිවේදනයන් අවබෝධ කර ගැනීමට කටයුතු කරමින් සිටී.ජනතාව විවිධ අදහස් මේ සදහා දක්වමින් සිටියි. ඉතිං සත්ත්වයන් සමඟ සබඳතාවය වැඩිදියුණු කිරීමට මෙම තාක්ෂණය උපකාර වේද?

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...