Home Tech News PC එක හරියට Heat / Stress Test කරන්නෙ කොහොමද?
Tech News

PC එක හරියට Heat / Stress Test කරන්නෙ කොහොමද?

Share
blank
Share

PC එකක් ගත්තම Stress Test එකක් කරන එක වැදගත් වෙන අවස්ථා කීපයක් තියෙනව. PC එක Build කරපු ගමන් ඒක Overheat වෙනවද? Cooling Issue එකක් තියෙනවද? කියල දැනගන්න මේක උදව් වෙනව, ඒ වගේම PC එක laptop එකේ ගැටළුවක් තියෙනවනම් ඒකත් මේ හරහා කරන්න පුළුවන්.

Computer system එකක Heat එක නිපදවෙන ප්‍රධාන කොටස් දෙක තමයි CPU සහ GPU එක. Stress Test එක කරන්න ක්‍රම කීපයකටම පුළුවන්. Free ලබාගන්න පුළුවන් Blender Software එක යොදාගෙන Real world 3D Rendering එකක් හරහා මෙය පහසුවෙන් සිදු කරන්න පුළුවන්.

Stress Test Download list

Temp Monitoring – HW Monitor Download

Blender – Download

Blender sample file – Download

ඉහත Software දෙක සහ Sample File එක Download කරගන්න. HW info Software එක Extract කරගෙන එහි ඇති 64bit Version එක Run කරන්න. ඒකෙ පහත විදිහට CPU section එකේ Temp එක බලාගන්න පුළුවන්.

දැන් Blender Software එක install කරගන්න.

Download කරපු Sample Zip File එක Extract කරල ඒකෙ තියෙන bmw27_cpu File එක Double Click කරල open කරගන්න.

දැන් F12 Press කරන්න – මේ හරහා Rendering එක සිද්ද වෙනව.

මේ Rendering එක වෙද්දි HW Monitor හරහා CPU Temp එක බලන්න.

මේ විදිහට System එක Real world Stress Test එකක් කරගන්න පුළුවන්.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...