2018 අගෝස්තු 20 වෙනිද තියෙන gamescom Event එකේදි එළිදක්වන Nvidia සමාගමේ අලුත්ම Turing Architecture එකේ Gaming Cards ගැන ලෝකෙ වටේම ඇස් යොමුවෙලා තියෙන වෙලාවක Nvidia සමාගම Release කරපු Teaser Video එකකින් ඒ ගැන හැම දෙයක්ම හොයාගන්න රසිකයො සමත් වෙලා තියෙනව.
මේ තියෙන්නෙ Video එක
මේ Video එකේ යන Message board එක දිහා හොදට බැලුවොත් අලුතින් නිකුත් කරන්න තියෙන gaming Cards ගැන පැහැදිලි අදහසක් ගන්න පුලුවන්කම තියෙනව.
මේ Screenshot වලින් කියල තියෙන දේවල් වලින් ඇගවෙන දේවල් ගැන පහත විස්තරය බලන්න.

[signinlocker] ඉතින් අලුතින් එන RTX 2080 ගැන සහ ඒවල මිළ ගණන් ගැන තොරතුරු ඉක්මනින්ම අරන් එන්න බලාපොරොත්තු වෙනව.[/signinlocker]



















Leave a comment