Home Tech News AI වලින් සුරතලුන් එක්ක කතා කරන්න පුලුන්ද?
Tech News

AI වලින් සුරතලුන් එක්ක කතා කරන්න පුලුන්ද?

Share
blank
Share

චීනයේ Baidu සමාගම විසින් සත්ව සංවාද මිනිස් භාෂාවට පරිවර්තනය කළ හැකි AI පද්ධතියක් සංවර්ධනය කරමින් සිටී. මේ සඳහා චීන ජාතික බුද්ධිමය දේපල පරිපාලනයට පේටන්ට් එකක් භාරදී ඇත.මෙම පද්ධතිය , සත්වයින්ගේ ශබ්ද, හැසිරීමේ රටාවන් සහ ශාරීරික සංඛේතා එකතු කර, ඒවා AI යෙදවුම් මගින් විශ්ලේෂණයකට භාජනය කර සත්ත්ව හැඟීම් හඳුනාගැනීමට බලාපොරොත්තු වේ. මීට පෙරත් මේ හා සමාන ගවේෂණයන් සිදුවූ අතර, පරීක්ෂකයින් තවමත් AI වැඩසටහන් උපකාරයෙන් සතුන්ගේ සන්නිවේදනයන් අවබෝධ කර ගැනීමට කටයුතු කරමින් සිටී.ජනතාව විවිධ අදහස් මේ සදහා දක්වමින් සිටියි. ඉතිං සත්ත්වයන් සමඟ සබඳතාවය වැඩිදියුණු කිරීමට මෙම තාක්ෂණය උපකාර වේද?

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...