Home Tech News Graphics වසර 5ක වගකීමක් සමග ZOTAC Graphic Cards
Graphics

වසර 5ක වගකීමක් සමග ZOTAC Graphic Cards

Share
blank
Share

Graphic Card සදහා වසර 5ක වගකීමක් මෙරට තුල ලබාදෙන එකම Brand එක ලෙස ZOTAC මේ වනවිට නමක් දිනාගෙන තිබෙනව වගේම දිවයින පුරාම විහිදුන Computer Shops වලින් Zotac graphic Cards ලබාගන්න පුළුවන්.

දැනට ලංකාවේ මිළදී ගන්නා Graphic Cards වලින් Design එක සහ Production Quality එක අතින් ඉදිරියෙන් තිබෙන Zotac නිෂ්පාදන පෙලට GT 730 – GTX 1050Ti වැනි නිෂ්පාදන වල සිට අළුත්ම RTX දක්වා graphic Cards ඇතුලත් වෙනවා. මේ නිසා අළුත් System Builds වලට සම සාපේක්ෂව පැරණි System එකකට පවා අවශ්‍ය කරන GPU Solutions Zotac Brand එකෙන් ලබාගන්න හැකිවෙනව.

Zotac Gaming Grpahic Cards වසර 5ක වගකීමක් එක්ක පහත සදහන් Computer Shops වලින් දැන් ලබාගන්න පුළුවන්.

LocationShopContact
DehiwalaNanotek Computer Solutions0777292272
Unity PlazaCrytal IT0777940250
Majestic CityLaptopcare0776786786
Colombo 11Central Impex Computers & Electronics0777323167
NugegodaMulti9 Computer Systems0777639102
Galle/MataraSell X Computers0714576576
KurunegalaPro IT Computers0719198170
Kurunegala Just Computer0772390140
KandyPcLand Systems0777840994
GampahaSuahada Computers0773537081
BadullaCybrain Computer System0552 224 560

Zotac Graphic Cards මිළදී ගැනීමේදී Factory Overclock කල Version එක සහ Amp! සහ Amp! Extreme ලෙස Cooling system එක වැඩිදියුණු කල Versions වලින් ලබාගන්න පුළුවන්. 2006 දී තම නිෂ්පාදන වෙළදපළට නිකුත් කිරීම ආරම්භ කල Zotac සමාගම පළමු Factory overclocked product එක නිකුත් කල සමාගම බවටත් 2008දි පත්වෙනව.

Waranty

Smart memory Technologies pvt ltd ගෙන්වා බෙදාහරින මෙම Zotac Graphic Cards සදහා වසර 3ක වගකීමක් ඔබ මිළදී ගත් Shop එකෙන්ම ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙහිදී ඔබේ Graphic Card එක සදහා හැකිතාක් ඉක්මනින් විසදුමක් ලබාදීමට කටයුතු කිරීම වගේම graphic Card එක Warranty ලබාගැනීමේ ක්‍රියාවලිය සදහා යොමුකරන කාලය අතරතුර ඒ සදහා Replacement එකක් ලබාදීමටද හැකි සෑම අවස්ථාවකදීම කටයුතු කරන බව Smart memory ආයතනය ප්‍රකාශ කලා. ඒ වගේම ඉතිරි වසර දෙකක් කාලයක් මේ වගකීම Zotac සමාගම හරහා ලබාගත හැකියි. මේ සදහා අවශ්‍ය කරන උපදෙස් මෙන්ම සහය ලබාදීමට Smart memory සමාගම ඉදිරිපත් වෙනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

GIGABYTE GeForce RTX 4060 Series නිකුත් කරයි

ලොව ප්‍රධාන පෙළේ computer components නිෂ්පාදකයෙකු වන GIGABYTE TECHNOLOGY සමාගම විසින් ඔවුන්ගේ...

Gigabyte RTX 4070 Ti Series එක

2023 ජනවාරි 5 වන දින Gigabyte සමාගම ඔවුන්ගේ නවතම Nvidia RTX 4070Ti...

MSI සමාගමෙන් RTX 4070 Ti එලිදැක්වේ

2023 ජනවාරි 5 වනදා MSI සමාගම ඔවුන්ගේ නවතම RTX 4070 Ti GPU...

ලීක් වුනු NVIDIA RTX 4070 Ti පිලිබද තොරතුරු

NVIDIA සමාගම විසින් ලබන සතියේදී RTX 4070 Ti graphic card එක නිකුත්...