Home Tech News Youtube Workshop 2021 October
Tech News

Youtube Workshop 2021 October

Share
Google Inc.'s YouTube logo is displayed on a wall as video creators participate in a workshop as part of the YouTube Partner Program at the company's YouTube Space studio in Tokyo, Japan, on Saturday, March 30, 2013. In Japan, YouTube's biggest regional success story in Asia, the company is recruiting online stars to bolster its local-language channels with more-targeted original programming and higher production values. Photographer: Kiyoshi Ota/Bloomberg via Getty Images
Share

Pcguidelk විසින් පවත්වන YouTube Workshop 2021 වැඩමුළුව තුලින් සාර්ථකව YouTube සහ Social Media තුල Content Creator කෙනෙක් වන්නේ කෙසේද යන්න ගැන මුල සිට විමසා බැලීමක් සහ උපදේශනය සිදුකෙරේ.

මේ හරහා ඔබට ඇති ගැටළු ගැන සාකච්ඡා කිරීම සහ අවශ්‍ය නිවැරදි උපදෙස් ලබාදීම මෙම Workshop එක හරහා සිදුකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සදහා පරිගණකයක් සාදා ගැනීම සහ එහිදී ඇති වන ගැටළු පිළිබදවත් දැනගැන්මට හැක. ලියාපදිංචි වීමට Registartion Google Form එක භාවිතා කරන්න.

මෙම වැඩමුළුව හරහා පහත සදහන් ප්‍රධාන මාතෘකා සහ තවත් බොහෝ දේ පිළීබදව සාකච්ඡා වෙනු ඇත.

Youtube Channel එකක් ආරම්භ කිරීම

Youtube කරන්න ගන්න PC එක මොනවගේද?

සාර්ථක Content Creator කෙනෙක් වෙන්නේ කෙසේද?

Camera + Audio ගැන දැනගතු යුතු දේ

Google Adsense සහ මුදල් ඉපයීමේ ක්‍රම

ඔබේ ගිණුම් සහ තොරතුරු ආරක්ෂා කරගැනීම

Password සාදාගැනීම

Video & Thumbnails

මෙම ප්‍රධානව සදහන් කල මාතෘකා සමග තවත් බොහෝ කරුණු ගැන සරල සිංහලෙන් දැනගන්න එකතු වෙන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...