Home Tech News Youtube Workshop 2021 October
Tech News

Youtube Workshop 2021 October

Share
blank
Google Inc.'s YouTube logo is displayed on a wall as video creators participate in a workshop as part of the YouTube Partner Program at the company's YouTube Space studio in Tokyo, Japan, on Saturday, March 30, 2013. In Japan, YouTube's biggest regional success story in Asia, the company is recruiting online stars to bolster its local-language channels with more-targeted original programming and higher production values. Photographer: Kiyoshi Ota/Bloomberg via Getty Images
Share

Pcguidelk විසින් පවත්වන YouTube Workshop 2021 වැඩමුළුව තුලින් සාර්ථකව YouTube සහ Social Media තුල Content Creator කෙනෙක් වන්නේ කෙසේද යන්න ගැන මුල සිට විමසා බැලීමක් සහ උපදේශනය සිදුකෙරේ.

මේ හරහා ඔබට ඇති ගැටළු ගැන සාකච්ඡා කිරීම සහ අවශ්‍ය නිවැරදි උපදෙස් ලබාදීම මෙම Workshop එක හරහා සිදුකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සදහා පරිගණකයක් සාදා ගැනීම සහ එහිදී ඇති වන ගැටළු පිළිබදවත් දැනගැන්මට හැක. ලියාපදිංචි වීමට Registartion Google Form එක භාවිතා කරන්න.

මෙම වැඩමුළුව හරහා පහත සදහන් ප්‍රධාන මාතෘකා සහ තවත් බොහෝ දේ පිළීබදව සාකච්ඡා වෙනු ඇත.

Youtube Channel එකක් ආරම්භ කිරීම

Youtube කරන්න ගන්න PC එක මොනවගේද?

සාර්ථක Content Creator කෙනෙක් වෙන්නේ කෙසේද?

Camera + Audio ගැන දැනගතු යුතු දේ

Google Adsense සහ මුදල් ඉපයීමේ ක්‍රම

ඔබේ ගිණුම් සහ තොරතුරු ආරක්ෂා කරගැනීම

Password සාදාගැනීම

Video & Thumbnails

මෙම ප්‍රධානව සදහන් කල මාතෘකා සමග තවත් බොහෝ කරුණු ගැන සරල සිංහලෙන් දැනගන්න එකතු වෙන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...