Home Tech News Events WhatsApp Instagram Facebook බිද වැටේ
Events

WhatsApp Instagram Facebook බිද වැටේ

Share
blank
Share

WhatsApp, FaceBook සහ Instagram සේවාවන් මේ මොහොත (2021 Oct 4 – 9.50PM) වන විට වාර්ථා වන ආකාරයට මුළු ලෝකයටම හෝ විශාල පිරිසකට අක්‍රියව පවතිනව. මෙය තවත් විශාල කාලයක් බල නොපැවැත්වෙනු ඇති බවට විස්වාශ කලහැකියි.

මෙම බිදවැටීම පාඩම් කිහිපයක්ම යලි මතක් කරදීමට සුදුසු අවස්ථාවක් ලෙසත් සලකන්න පුළුවන්. එකම ආයතනයක් සතුව මෙවන් ජනප්‍රිය සේවාවන් කිහිපයක්ම පැවතීම නිසා සහ එම සේවාවන් එකිනෙක සම්බන්ධව තිබීම නිසා මෙම සේවාවන් පවතින්නේ එකම Server system එකක් තුලයි. මේ නිසා එක් බිදවැටීමකින් මෙම සේවාවන් සියල්ල නැවතී යා හැකියි.

තමන්ගේ Personal, Business සහ Communication සදහා මෙම Platform පමණක් භාවිතා කරන අයට මෙවන් බිදවැටීමකදී තම සම්බන්ධතා පවත්වාගැනීම අමාරු වෙනවා. ඒ වගේම මෙම සේවාවන් Block කිරීම හරහාත් මෙම Platform තුලින් සිදුවන Communication නැවැත්විය හැකියි.

මේ නිසා වෙනත් Communication Apps භාවිතයට හුරුවීම වැදගත්. එහිදී එක් Platform එකක් බිදවැටීමකදී ඔබ සහ ඔබ දැන් ගනුදෙනු කරන සියල්ලන් දෙවන Platform එක මතත් සිටින නිසා ගැටළු අවම වෙනවා. SignalTelegram වැනි Apps භාවිතය සදහා හුරුවීම වගේම Backup option එකක් ලෙස හෝ සියළු දෙනා මෙවන් App එක්ක Install කර තබාගැනීම වැදගත් වෙනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

MSI සහ Ubisoft එකතු වෙලා අළුත්ම Skull and Bones Game එක Experience කරන්න දෙන සුපිරිම Chance එක

MSI එක්ක  Ubisoft එකතු  වෙලා Skull and Bones Game එකත් එක්ක අපිට...

China වලට හොර පාරෙන් අරන් යන CPU RAM Smuggling

චීනයේ Mainland එක වෙත Honkong -Tax Free trade zone වලින් මිලදී ගන්නා...

6 Year Warranty එකක් සමග එන Arctic Coolers

Gaming PC එක Workstation එක Cool එකේ තියන්න ලංකාවට එන අළුත්ම Cooler...

ChatGPT එකට එරෙහිව Google වෙතින් Bard

මෑත කාලයේදී OpenAI සමාගමෙන් නිපදවූ ChatGPT නම් automated text generation පද්ධතිය වැඩි...