Home Tech News PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි
Tech News

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

Share
blank
Share

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC Manager ඇප් එක. මේක Microsoft විසින් නිර්මාණය කළ utilities මෙවලමක් වන අතර, ඔයාගෙ storage එකේ වැඩිපුර ඉඩක් ගන්නා Files සහ Folders පරිගණකයෙන් ඔබට පහසුවෙන් හා කාර්යක්ෂමව වෙන්ව හදුනාගැනීමට සහ අනෙකුත් අනවශ්‍ය temp flies ඉවත් කර පරිගණකය වේගවත් කිිිිිරීමට මෙම මෙවලම උපකාරී වේ. PC Manager එකේ chart view හරහා කුමන files සහ folders වලටද වැඩිපුර ඉඩ ගන්නවාද කියලා ඔබට ඉතා ඉක්මනින්ම බලාගන්න පුළුවන්. මේ නිසා ඔබේ කාලය ඉතුරු කර අනවශ්‍ය Files delete කරන්න හෝ වෙනත් තැනකට move කරන්න, නැත්තම් compress කරන්න ඔබට පුලුවන්.

ඊට අමතරව, temporary files clear කර Ram එක Boost කිරීමත් PC Manager මගින් ඔබට සිදු කරන්න පුලුවන්. මෙහි ඇති larger file filter එකෙන් ඔයාගෙ පරිගණකයේ වැඩිපුර ඉඩ අරන් තියෙන files පහසුවෙන් හොයන්න පුළුවන්, සහ duplicate file detect කිරීමට හැකි නිසා එකම file එකේ copies තියෙනවා නම් ඒවා delete කරන්නත් ඔබට මේ හරහා පුළුවන්. මේ features සියල්ලම භාවිතා කරලා Slow වෙන පරිගණක Fast කරන්නත් , Full වෙලා තියෙන Storage වල ඉඩ ලබා ගෙන ඔබේ storage එක optimize කරගන්න පුළුවන්. ඉතින් ඔබත් PC Manager එක install කරලා ඔයාගේ Windows පරිගණකය fresh එකේ තියාගන්න.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...