Home Tech News social media Blue Check Mark එක සගවනTwitter
social mediaTech News

Blue Check Mark එක සගවනTwitter

Share
blank
Share

Twitter වලදි Blue Check mark එකක් ගන්න නම් Twitter වෙතට මාසයකට USD 8ක් ගෙවන්න වෙනව. නමුත් මේ විදිහට ගන්න Blue Check mark එක පෙන්වන්න ඕනකමක් නැති අයට ඒක OFF කරන්න දැන් Twitter වෙතින් අවස්ථාව හිමිවෙලා.

Twitter හී මෑතක් වනතුරුම blue check mark පහසුකම සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබා දුන්නා.මෙසේ ලබා දුන්නේ මාධ්‍යවේදීන්, ප්‍රසිද්ධ පුද්ගලයින් සහ දේශපාලනඥයන් වැනි ඇතැම් පරිශීලකයින්ගේ අනන්‍යතාවය සංඥා කිරීම සඳහාය. “user කෙනෙකු ලෙස, ඔබට ඔබගේ ගිණුමේ ඔබගේ checkmark සැඟවීමට තෝරාගත හැක” යනුවෙන් twitter help පිටුවක පසුගිය දිනෙක සඳහන් කර තිබෙනු දක්නට ලැබිණි.

ඔවුන් විසින් හදුන්වා දුන් නවතම සේවාවක් මගින් අපට blue check mark එක සැඟවීමට පහසුකමක් ලබා දී ඇත.characters 280 කට වඩා ඇති post ආදිය නිසා තවමත් blue check mark එක සැඟවා ඇති අවස්ථාවක වුව ද අදාළ subscriber හදුනා ගත හැකිය.Twitter විසින් දැනටමත් හඳුනා ගෙන ඇත්තේ පාරිභෝගිකයින් ගණනාවක් blue check mark අක්‍රිය කිරීමට වැඩි කැමැත්තක් දක්වන බවයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...