Press ESC to close

Google play store හි ඇති APPs 136ක් BAN කරයි

ආරක්ශාවේ තර්ජනයක් මත Google play store හි Apps 136ක් ඉවත් කිරීමට Google සමාගම විසින් කටයුතු කර ඇත. තවද මෙම Apps දැනට බාවිතා කරන පුද්ගලයින් හැකි ඉක්මනින් මේවා ඉවත් කරගන්නා ලෙස ඔව්න් නිවේදන කර ඇත. මෙයට හේතුව වන්නෙ මෙම Apps සමග “Gifthorse” වර්ගයේ trojan malware අන්තර්ගත කිර තිබීමයි. මෙම Apps වල ඇති විශේෂත්වය නම් මෙමගින් User permission නිවැරදිව ඉල්ලන අතර මෙය user ව මුලා කරන්නෙ ඉතාමත් සූක්ෂ්ම ආකාරයෙනි. එමගින් දුරකන හිමියන් රවටා ඉතාමත් ඔවුන්ගේ ගිනුමෙන් අදික මිලක් වැයවන දුරකන සේවාවන් සදහා subscribe කිරීමක් සිදුකරයි.

            මෙම බොහෝ Apps free හා subscription version දෙකකින් සමන්විත. පලමුව user free version එක බාවිතා කිරන අනතුරුව ඔහුට තෑග්ගක් ලැබුනු බව එම App එක මගින් පැයකට 5 වතාවක් පමන දැනුම් දීමක් ලෙස users ලට පෙන්වයි. මෙම දැන්වීම එක user ගේ IP Address එකෙන් සිටිනා තැන ලබාගෙන එයට අනුකූලව භාෂාව හා අන්තර්ගතය වෙනස් කිරීමට ඔව්න් විසින් සිදුකර ඇත. එය තුලට යන userව තමාන්ගේ භාෂාවෙන් සකසා ඇති වෙබ් පිටුවක් වෙතට යොමු කරන අතර එහිදී එම ත්‍යාගය ස්තීර කිරීමට තමන්ගේ දුරකතන අංකය ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකරයි. මෙලෙස දුරකන අංකය ලබාදෙන අයට සිදුවන්නෙ තමාගේ දුරකන ගිනුමෙන් මසකට Euro 30කට අදිකව අය කරන subscription එකකට නොදැනුවත්වම ඇතුලු වීමයි. බොහෝවිට දුරකන හිමියා ඔවුන්ගේ මාසික බිල්පත ලැබෙන තුරු මෙය පිලිබදව දැනුවත් නොවේ. මෙලෙස මේ වන විට රටවල් 70වක අදික සංක්‍යාවක පුද්ගලයින් මිලියන ගනනක් පාදක කරගෙන මෙම ක්‍රියාවලිය සිදු කරීමට මෙම පුද්ගලයන්ට හැකිවී ඇත.

Get Your Site Up with A2 Hosting

PlayStore මගින් ඉවත් කර ඇතී Apps වල නම් පහතින් දැක්වේ,

  • Handy Translator Pro
  • Heart Rate and Pulse Tracker
  • Geospot: GPS Location Tracker
  • iCare – Find Location
  • My Chat Translator
  • Bus – Metrolis 2021
  • Free Translator Photo
  • Locker Tool
  • Fingerprint Changer
  • Call Recorder Pro
  • Instant Speech Translation
  • Racers Car Driver
  • Slime Simulator
  • Keyboard Themes
  • What’s Me Sticker
  • Amazing Video Editor
  • Safe Lock
  • Heart Rhythm
  • Smart Spot Locator
  • CutCut Pro
  • OFFRoaders – Survive
  • Phone Finder by Clapping
  • Bus Driving Simulator
  • Fingerprint Defender
  • Lifeel – scan and test
  • Launcher iOS 15
  • Idle Gun Tycoo\u202an\u202c
  • Scanner App Scan Docs & Notes
  • Chat Translator All Messengers
  • Hunt Contact
  • Icony
  • Horoscope : Fortune
  • Fitness Point
  • Qibla AR Pro
  • Heart Rate and Meal Tracker
  • Mine Easy Translator
  • PhoneControl Block Spam Calls
  • Parallax paper 3D
  • SnapLens – Photo Translator
  • Qibla Pass Direction
  • Caller-x
  • Clap
  • Photo Effect Pro
  • iConnected Tracker
  • Smart Call Recorder
  • Daily Horoscope & Life Palmestry
  • Qibla Compass (Kaaba Locator
  • Prookie-Cartoon Photo Editor
  • Qibla Ultimate
  • Truck – RoudDrive Offroad
  • GPS Phone Tracker – Family Locator
  • Call Recorder iCall
  • PikCho Editor app
  • Street Cars: pro Racing
  • Cinema Hall: Free HD Movies
  • Live Wallpaper & Background
  • Intelligent Translator Pro
  • Face Analyzer
  • TrueCaller & TrueRecoder
  • iTranslator_ Text & Voice & Photo
  • Pulse App – Heart Rate Monitor
  • Video & Photo Recovery Manager 2
  • Быстрые кредиты 24\7
  • Fitness Trainer
  • ClipBuddy
  • Vector arts
  • Ludo Speak v2.0
  • Battery Live Wallpaper 4K
  • Heart Rate Pro Health Monitor
  • Locatoria – Find Location
  • GetContacter
  • Photo Lab
  • AR Phone Booster – Battery Saver
  • English Arabic Translator direct
  • VPN Zone – Fast & Easy Proxy
  • 100% Projector for Mobile Phone
  • Forza H Mobile 4 Ultimate Edition
  • Amazing Sticky Slime Simulator ASMR\u200f
  • Clap To Find My Phone
  • Screen Mirroring TV Cast
  • Free Calls WorldWide
  • My Locator Plus
  • iSalam Qibla Compass
  • Language Translator-Easy&Fast
  • WiFi Unlock Password Pro X
  • Pony Video Chat-Live Stream
  • Zodiac : Hand
  • Ludo Game Classic
  • Loca – Find Location
  • Easy TV Show
  • Qibla correct Quran Coran Koran
  • Dating App – Sweet Meet
  • R Circle – Location Finder
  • TagsContact
  • Ela-Salaty: Muslim Prayer Times & Qibla Direction
  • Qibla Compass
  • Soul Scanner – Check Your
  • CIAO – Live Video Chat
  • Plant Camera Identifier
  • Color Call Changer
  • Squishy and Pop it
  • Keyboard: Virtual Projector App
  • Scanner Pro App: PDF Document
  • QR Reader Pro
  • FX Keyboard
  • You Frame
  • Call Record Pro
  • Free Islamic Stickers 2021
  • QR Code Reader – Barcode Scanner
  • Bag X-Ray 100% Scanner
  • Phone Caller Screen 2021
  • Translate It – Online App
  • Mobile Things Finder
  • Proof-Caller
  • Phone Search by Clap
  • Second Translate PRO
  • CallerID
  • 3D Camera To Plan
  • Qibla Finder – Qibla Direction
  • Stickers Maker for WhatsApp
  • Qibla direction watch (compass)
  • Piano Bot Easy Lessons
  • CallHelp: Second Phone Number
  • FastPulse – Heart Rate Monitor
  • Caller ID & Spam Blocker
  • Free Coupons 2021
  • KFC Saudi – Get free delivery and 50% off coupons
  • Skycoach
  • HOO Live – Meet and Chat
  • Easy Bass Booster
  • Coupons & Gifts: InstaShop
  • FindContact
  • Launcher iOS for Android
  • Call Blocker-Spam Call Blocker
  • Call Blocker-Spam Call Blocker
  • Live Mobile Number Tracker

Chandula-Pc guide

An IT person with interest in cyber security incidents and news

Comments (5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *