Press ESC to close

Windows 11 දාගන්න කලින් දැනගත යුතු දේ

Windows 11 කියන්නෙ microsoft සමාගමේ අළුත්ම OS එක. Windows 10 වලින් Windows 11 වලට කරල තියෙන UI (User interface) Changes එක්ක ගොඩක් අය මේකට මාරුවෙන්න කැමතියි. නමුත් මේ මාරුවට කලින් ඔයාගෙ PC එකට Windows 11 හරියටම දාගන්න පුළුවන්ද කියල දැනගන්න එක වැදගත් වෙනව.

Windows 11 System Requirements – මේ ටික මදි

CPU1GHz or faster – 2 core or more – 64 bit – CPU or SoC
RAM4GB RAM
Storage64GB or larger
FirmwareUEFI / SecureBoot Capable
TPMTrusted Platform Module 2.0
GraphicsDirectX 12 with WDDM 2.0 support
Display720p or Higher

Windows 11 වල System Requirements දැනගෙන සිටීම වඩාත් වැදගත් වෙන්නෙ මින් පෙර නිකුත් කල Windows Versions වලට වඩා Windows 11 වලට Officially Support කරන CPU, Motherboard Features කිහිපයක්ම තියෙන නිසා. මේ නිසා අනාගතයේ Update එක්ක ආරක්ෂිතව වැඩ කරන්න ඔයාගෙ PC එකට පුළුවන්ද? නැත්නම් Windows 11 දාගත්තට කිසිම Update එකක් එන්නෙ නැති වෙයිද (Unofficial) කියන එක ගැන දැනුවත් වෙන්න පහත දේවල් හරියටම දැනගන්න.

Get Your Site Up with A2 Hosting

CPU – Central processing Unit

Windows 11 දාගන්න සහ Updates හැම දෙයක්ම එක්ක වැඩ කරන්න නම් ඔයාගෙ CPU එක Microsoft සමාගම දීල තියෙන Compatible CPU List එකේ තියෙන්න ඕන. මේක AMD නම් RYZEN 2000 series එක සහ ඉන් උඩත් intel නම් 8th gen සහ ඉන් උඩ වෙන්නත් ඕන.ෙ

AMD Supported CPU List

AMDRyzen™ 33100
AMDRyzen™ 32300X
AMDRyzen™ 33200G with Radeon™ Vega 8 Graphics
AMDRyzen™ 33200GE
AMDRyzen™ 33200U
AMDRyzen™ 33250C
AMDRyzen™ 33250U
AMDRyzen™ 33300U
AMDRyzen™ 33350U
AMDRyzen™ 34300G
AMDRyzen™ 34300GE
AMDRyzen™ 34300U
AMDRyzen™ 35300U
AMDRyzen™ 35400U
AMDRyzen™ 3 PRO3200G
AMDRyzen™ 3 PRO3200GE
AMDRyzen™ 3 PRO3300U
AMDRyzen™ 3 PRO4350G
AMDRyzen™ 3 PRO4350GE
AMDRyzen™ 3 PRO4450U
AMDRyzen™ 3 PRO5350G
AMDRyzen™ 3 PRO5350GE
AMDRyzen™ 3 PRO5450U
AMDRyzen™ 52600
AMDRyzen™ 53600
AMDRyzen™ 52500X
AMDRyzen™ 52600E
AMDRyzen™ 52600X
AMDRyzen™ 53400G with Radeon™ RX Vega 11 Graphics
AMDRyzen™ 53400GE
AMDRyzen™ 53450U
AMDRyzen™ 53500 Processor
AMDRyzen™ 53500C
AMDRyzen™ 53500U
AMDRyzen™ 53550H
AMDRyzen™ 53580U Microsoft Surface® Edition
AMDRyzen™ 53600X
AMDRyzen™ 53600XT
AMDRyzen™ 54500U
AMDRyzen™ 54600G
AMDRyzen™ 54600GE
AMDRyzen™ 54600H
AMDRyzen™ 54600U
AMDRyzen™ 55300G
AMDRyzen™ 55300GE
AMDRyzen™ 55500U
AMDRyzen™ 55600G
AMDRyzen™ 55600GE
AMDRyzen™ 55600H
AMDRyzen™ 55600HS
AMDRyzen™ 55600U
AMDRyzen™ 55600X
AMDRyzen™ 5 PRO2600
AMDRyzen™ 5 PRO3600
AMDRyzen™ 5 PRO3400G
AMDRyzen™ 5 PRO3400GE
AMDRyzen™ 5 PRO3500U
AMDRyzen™ 5 PRO4650G
AMDRyzen™ 5 PRO4650GE
AMDRyzen™ 5 PRO4650U
AMDRyzen™ 5 PRO5650G
AMDRyzen™ 5 PRO5650GE
AMDRyzen™ 5 PRO5650U
AMDRyzen™ 5 PRO5750G
AMDRyzen™ 5 PRO5750GE
AMDRyzen™ 72700
AMDRyzen™ 75800
AMDRyzen™ 72700E Processor
AMDRyzen™ 72700X
AMDRyzen™ 73700C
AMDRyzen™ 73700U
AMDRyzen™ 73700X
AMDRyzen™ 73750H
AMDRyzen™ 73780U Microsoft Surface® Edition
AMDRyzen™ 73800X
AMDRyzen™ 73800XT
AMDRyzen™ 74700G
AMDRyzen™ 74700GE
AMDRyzen™ 74700U
AMDRyzen™ 74800H
AMDRyzen™ 74800HS
AMDRyzen™ 74800U
AMDRyzen™ 75700G
AMDRyzen™ 75700GE
AMDRyzen™ 75700U
AMDRyzen™ 75800H
AMDRyzen™ 75800HS
AMDRyzen™ 75800U
AMDRyzen™ 75800X
AMDRyzen™ 7 PRO2700
AMDRyzen™ 7 PRO2700X
AMDRyzen™ 7 PRO3700U
AMDRyzen™ 7 PRO4750G
AMDRyzen™ 7 PRO4750GE
AMDRyzen™ 7 PRO4750U
AMDRyzen™ 7 PRO5850U
AMDRyzen™ 95900
AMDRyzen™ 93900 Processor
AMDRyzen™ 93900X
AMDRyzen™ 93900XT
AMDRyzen™ 93950X
AMDRyzen™ 94900H
AMDRyzen™ 94900HS
AMDRyzen™ 95900HS
AMDRyzen™ 95900HX
AMDRyzen™ 95900X
AMDRyzen™ 95950X
AMDRyzen™ 95980HS
AMDRyzen™ 95980HX
AMDRyzen™ 9 PRO3900

intel Supported CPU List

Intel®Core™i3-1000G1
Intel®Core™i3-1000G4
Intel®Core™i3-1005G1
Intel®Core™i3-10100
Intel®Core™i3-10100E
Intel®Core™i3-10100F
Intel®Core™i3-10100T
Intel®Core™i3-10100TE
Intel®Core™i3-10100Y
Intel®Core™i3-10105
Intel®Core™i3-10105F
Intel®Core™i3-10105T
Intel®Core™i3-10110U
Intel®Core™i3-10110Y
Intel®Core™i3-10300
Intel®Core™i3-10300T
Intel®Core™i3-10305
Intel®Core™i3-10305T
Intel®Core™i3-10320
Intel®Core™i3-10325
Intel®Core™i3-1110G4
Intel®Core™i3-1115G4
Intel®Core™i3-1115G4E
Intel®Core™i3-1115GRE
Intel®Core™i3-1120G4
Intel®Core™i3-1125G4
Intel®Core™i3-8100
Intel®Core™i3-8100B
Intel®Core™i3-8100H
Intel®Core™i3-8100T
Intel®Core™i3-8109U
Intel®Core™i3-8130U
Intel®Core™i3-8140U
Intel®Core™i3-8145U
Intel®Core™i3-8145UE
Intel®Core™i3-8300
Intel®Core™i3-8300T
Intel®Core™i3-8350K
Intel®Core™i3-9100
Intel®Core™i3-9100E
Intel®Core™i3-9100F
Intel®Core™i3-9100HL
Intel®Core™i3-9100T
Intel®Core™i3-9100TE
Intel®Core™i3-9300
Intel®Core™i3-9300T
Intel®Core™i3-9320
Intel®Core™i3-9350K
Intel®Core™i3-9350KF
Intel®Core™i3-L13G4
Intel®Core™i5-10200H
Intel®Core™i5-10210U
Intel®Core™i5-10210Y
Intel®Core™i5-10300H
Intel®Core™i5-1030G4
Intel®Core™i5-1030G7
Intel®Core™i5-10310U
Intel®Core™i5-10310Y
Intel®Core™i5-1035G1
Intel®Core™i5-1035G4
Intel®Core™i5-1035G7
Intel®Core™i5-1038NG7
Intel®Core™i5-10400
Intel®Core™i5-10400F
Intel®Core™i5-10400H
Intel®Core™i5-10400T
Intel®Core™i5-10500
Intel®Core™i5-10500E
Intel®Core™i5-10500H
Intel®Core™i5-10500T
Intel®Core™i5-10500TE
Intel®Core™i5-10505
Intel®Core™i5-10600
Intel®Core™i5-10600K
Intel®Core™i5-10600KF
Intel®Core™i5-10600T
Intel®Core™i5-11260H
Intel®Core™i5-11300H
Intel®Core™i5-1130G7
Intel®Core™i5-11320H
Intel®Core™i5-1135G7
Intel®Core™i5-1135G7
Intel®Core™i5-11400
Intel®Core™i5-11400F
Intel®Core™i5-11400H
Intel®Core™i5-11400T
Intel®Core™i5-1140G7
Intel®Core™i5-1145G7
Intel®Core™i5-1145G7E
Intel®Core™i5-1145GRE
Intel®Core™i5-11500
Intel®Core™i5-11500H
Intel®Core™i5-11500T
Intel®Core™i5-1155G7
Intel®Core™i5-11600
Intel®Core™i5-11600K
Intel®Core™i5-11600KF
Intel®Core™i5-11600T
Intel®Core™i5-8200Y
Intel®Core™i5-8210Y
Intel®Core™i5-8250U
Intel®Core™i5-8257U
Intel®Core™i5-8259U
Intel®Core™i5-8260U
Intel®Core™i5-8265U
Intel®Core™i5-8269U
Intel®Core™i5-8279U
Intel®Core™i5-8300H
Intel®Core™i5-8305G
Intel®Core™i5-8310Y
Intel®Core™i5-8350U
Intel®Core™i5-8365U
Intel®Core™i5-8365UE
Intel®Core™i5-8400
Intel®Core™i5-8400B
Intel®Core™i5-8400H
Intel®Core™i5-8400T
Intel®Core™i5-8500
Intel®Core™i5-8500B
Intel®Core™i5-8500T
Intel®Core™i5-8600
Intel®Core™i5-8600K
Intel®Core™i5-8600T
Intel®Core™i5-9300H
Intel®Core™i5-9300HF
Intel®Core™i5-9400
Intel®Core™i5-9400F
Intel®Core™i5-9400H
Intel®Core™i5-9400T
Intel®Core™i5-9500
Intel®Core™i5-9500E
Intel®Core™i5-9500F
Intel®Core™i5-9500T
Intel®Core™i5-9500TE
Intel®Core™i5-9600
Intel®Core™i5-9600K
Intel®Core™i5-9600KF
Intel®Core™i5-9600T
Intel®Core™i5-L16G7
Intel®Core™i7-10510U
Intel®Core™i7-10510Y
Intel®Core™i7-1060G7
Intel®Core™i7-10610U
Intel®Core™i7-1065G7
Intel®Core™i7-1068NG7
Intel®Core™i7-10700
Intel®Core™i7-10700E
Intel®Core™i7-10700F
Intel®Core™i7-10700K
Intel®Core™i7-10700KF
Intel®Core™i7-10700T
Intel®Core™i7-10700TE
Intel®Core™i7-10710U
Intel®Core™i7-10750H
Intel®Core™i7-10810U
Intel®Core™i7-10850H
Intel®Core™i7-10870H
Intel®Core™i7-10875H
Intel®Core™i7-11370H
Intel®Core™i7-11375H
Intel®Core™i7-11390H
Intel®Core™i7-11600H
Intel®Core™i7-1160G7
Intel®Core™i7-1165G7
Intel®Core™i7-1165G7
Intel®Core™i7-11700
Intel®Core™i7-11700F
Intel®Core™i7-11700K
Intel®Core™i7-11700KF
Intel®Core™i7-11700T
Intel®Core™i7-11800H
Intel®Core™i7-1180G7
Intel®Core™i7-11850H
Intel®Core™i7-1185G7
Intel®Core™i7-1185G7E
Intel®Core™i7-1185GRE
Intel®Core™i7-1195G7
Intel®Core™i7-7800X
Intel®Core™i7-7820HQ[1]
Intel®Core™i7-7820X
Intel®Core™i7-8086K
Intel®Core™i7-8500Y
Intel®Core™i7-8550U
Intel®Core™i7-8557U
Intel®Core™i7-8559U
Intel®Core™i7-8565U
Intel®Core™i7-8569U
Intel®Core™i7-8650U
Intel®Core™i7-8665U
Intel®Core™i7-8665UE
Intel®Core™i7-8700
Intel®Core™i7-8700B
Intel®Core™i7-8700K
Intel®Core™i7-8700T
Intel®Core™i7-8705G
Intel®Core™i7-8706G
Intel®Core™i7-8709G
Intel®Core™i7-8750H
Intel®Core™i7-8809G
Intel®Core™i7-8850H
Intel®Core™i7-9700
Intel®Core™i7-9700E
Intel®Core™i7-9700F
Intel®Core™i7-9700K
Intel®Core™i7-9700KF
Intel®Core™i7-9700T
Intel®Core™i7-9700TE
Intel®Core™i7-9750H
Intel®Core™i7-9750HF
Intel®Core™i7-9800X
Intel®Core™i7-9850H
Intel®Core™i7-9850HE
Intel®Core™i7-9850HL
Intel®Core™i9-10850K
Intel®Core™i9-10885H
Intel®Core™i9-10900
Intel®Core™i9-10900E
Intel®Core™i9-10900F
Intel®Core™i9-10900K
Intel®Core™i9-10900KF
Intel®Core™i9-10900T
Intel®Core™i9-10900TE
Intel®Core™i9-10900X
Intel®Core™i9-10920X
Intel®Core™i9-10940X
Intel®Core™i9-10980HK
Intel®Core™i9-10980XE
Intel®Core™i9-11900
Intel®Core™i9-11900F
Intel®Core™i9-11900H
Intel®Core™i9-11900K
Intel®Core™i9-11900KF
Intel®Core™i9-11900T
Intel®Core™i9-11950H
Intel®Core™i9-11980HK
Intel®Core™i9-7900X
Intel®Core™i9-7920X
Intel®Core™i9-7940X
Intel®Core™i9-7960X
Intel®Core™i9-7980XE
Intel®Core™i9-8950HK
Intel®Core™i9-9820X
Intel®Core™i9-9880H
Intel®Core™i9-9900
Intel®Core™i9-9900K
Intel®Core™i9-9900KF
Intel®Core™i9-9900KS
Intel®Core™i9-9900T
Intel®Core™i9-9900X
Intel®Core™i9-9920X
Intel®Core™i9-9940X
Intel®Core™i9-9960X
Intel®Core™i9-9980HK
Intel®Core™i9-9980XE
Intel®Core™m3-8100Y
Intel®Pentium®6805
Intel®Pentium®Gold 4417U
Intel®Pentium®Gold 4425Y
Intel®Pentium®Gold 5405U
Intel®Pentium®Gold 6405U
Intel®Pentium®Gold 6500Y
Intel®Pentium®Gold 7505
Intel®Pentium®Gold G5400
Intel®Pentium®Gold G5400T
Intel®Pentium®Gold G5420
Intel®Pentium®Gold G5420T
Intel®Pentium®Gold G5500
Intel®Pentium®Gold G5500T
Intel®Pentium®Gold G5600
Intel®Pentium®Gold G5600T
Intel®Pentium®Gold G5620
Intel®Pentium®Gold G6400
Intel®Pentium®Gold G6400E
Intel®Pentium®Gold G6400T
Intel®Pentium®Gold G6400TE
Intel®Pentium®Gold G6405
Intel®Pentium®Gold G6405T
Intel®Pentium®Gold G6500
Intel®Pentium®Gold G6500T
Intel®Pentium®Gold G6505
Intel®Pentium®Gold G6505T
Intel®Pentium®Gold G6600
Intel®Pentium®Gold G6605
Intel®Pentium®J6426
Intel®Pentium®N6415
Intel®Pentium®Silver J5005
Intel®Pentium®Silver J5040
Intel®Pentium®Silver N5000
Intel®Pentium®Silver N5030
Intel®Pentium®Silver N6000
Intel®Pentium®Silver N6005

මෙහි දක්වා ඇත්තේ බහුලව භාවිතා වෙන CPU List එක පමණයි. සම්පූර්ණ ඛසිඑ එක බලන්න – මෙතනින්.

TPM 2.0 අවශ්‍යමද?

Trusted Platform module කියන්නෙ මෑතකදි ආපු හැම Laptop එකක් වගේම Desktop වලත් අන්තර්ගත අංගයක්. සමහරවිට ඉහත CPU කසිඑ එකේ Thdf.a CPU එක තිබුනට TPM එක BIOS වලින් OFF වෙලා තියෙන්න පුළුවන්. මේ නිසා AMD නම් fTPM විදිහටත් intel වලදිනම් Intel Platform Trust Technology (IPTT) කියන Setting එක යටතේ මේක Enable කරගන්න පුළුවන්.

මෙතනදි Discrete TPM වෙනුවට CPU හරි Firmware TPM කියන එක තෝරන්නත් අමතක කරන්නෙපා.

RAM – Graphics – Storage

ඉහත දේවල් ගැලපෙනව නම් ඔයාගේ System එකට අවම 4GB RAM එකක් සහ Graphics (Onboard උනත් කමක් නැහැ) වගේම 64GB Free Space එකක් HDD එකට අවශ්‍ය වෙනව.

Windows 11 දාගන්න විදිහ

microsoft Official Windows 11 page එකට ගියාම Windows 11 දාගන්න ක්‍රම කීපයක්ම තියෙනව. පළමු ක්‍රමය තමයි

Windows 11 Installation Assistant – මේ හරහා ඔයාග‍ෙ PC එක Windows 11 දාගන්න පුළුවන්ද කියල Check කරල Online Download එකක් විදිහට Windows 11 Install කරනව. මේක කරන්න Internet Connection එකක් සහ GB කීපයක DATA අවශ්‍ය වෙනව.

Download Windows 11 Disk Image – ISO – මේ හරහා ඔයාට Windows 11 ISO File එක ලබාගෙන ඒක Bootable USB එකක් විදිහට පහසුවෙන්ම හදාගන්න පුළුවන්.

Unsupported Installation

ඉහත දේවල් නැති උනත් Windows 11 ISO එක Download කරගෙන ඔයාගෙ පරණ PC එකට (Desktop / Laptop) – Windows 11 දාන්න පුළුවන්. නමුත් මේ වගේ Unsupported CPU තියෙන PC වලට Drivers වගේම Security updates ලැබෙන්නෙ නැහැ කියල Microsoft සමාගම ප්‍රකාශ කරල තියෙනව.

Windows 11 දාගන්න හොදම කාලය

Windows 11 කියන්නෙ ඕනම OS එකක් වගේම නිකුත් වෙච්ච ගමන් ගොඩක් Bugs තියෙන OS එකක් බව දැන් ඔප්පු වෙලා තියෙනව. මේ නිසා හැමදාම වැඩ කරන PC එකක් නම් මේ හරහා ඔයාගෙ රැකියාව සහ ඉතාමත් වැදගත් වැඩකටයුතු වෙනවනම් 2022 ජනවාරි වගේ වෙද්දි Windows 11 වලට යන එක ඉතාමත් හොදයි. මොකද මේ වෙනකොටත් Windows 11 වල මින් පෙර නොදැකපු (Beta testing කාලය තුල) Bugs විශාල ගණනක් වාර්ථා වෙනව. මේ නිසා මේ Bugs ඉවත් වෙලා වඩාත් Stable OS Build එකක් එන්න ටිකක් කල් බලන් ඉන්න වෙනව.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *