Home Tech News Events China වලට හොර පාරෙන් අරන් යන CPU RAM Smuggling
EventsTech News

China වලට හොර පාරෙන් අරන් යන CPU RAM Smuggling

Share
blank
Share

චීනයේ Mainland එක වෙත Honkong -Tax Free trade zone වලින් මිලදී ගන්නා Computer hardware හොරෙන් රැගෙන යාම ගැන විවිධ අවස්ථා වලදී වාර්ථා වී තියෙනව. මේ ආකාරයට Tax නොමැතිව මිලදී ගන්නා CPU, RAM, SSD වැනි දේවල් Mainland එක තුලට ගෙනයන්නේ එහිදී tax එක සමග වැඩි මිලට ඒවා විකුණා ලාභ ලැබීමේ අරමුනින්.

මෙම ජාවාරම්කරුවන්ගේ වාහනය පිළිබදව සැක ඇති වී තිබෙන්නේ අදාළ මෝටර් රථය පරික්ෂාවට ලක් කිරීමේ දී දැක ගැනීමට හැකි වූ යම් අසාමාන්‍ය දෙයක් නිසාය.පසුව වැඩි දුර පරික්ෂාවේ දී රේගු නිලධාරීන් විසින් වාහනයේ යට ප්‍රදේශය (vehicle’s undercarriage) පරික්ෂාවට ලක් කිරීමේ දී ඉතා සූක්ෂම සඟවා තිබිය දී මෙම භාණ්ඩ තොගය හමු විය.

(Image credit: Chinese Customs)

මෙහි CPUs 837ක්, RAM sticks 900ක් සහ SSD 10 සොයාගෙන තිබේ. මෙය චීනයේ මෑතකදී හසු වූ වඩාත් විශාලතම තාක්ෂණික ජාවාරම වේ.

මෙම ජාවාරම්කරුවන් විසින් සිදු කිරීමට උත්සහ කර ඇත්තේ හොංකොං හෝ මැකවු යන ප්‍රදේශ වලින් VAT බදු නොමැති භාණ්ඩ මිල දී ගෙන 13% VAT බදු සහිත ප්‍රදේශවල විකුණා විශාල ලාභයක් ලබා ගැනීමටය. මෙම සිදු වීම සිදු වූ ආකාරය පිළිබද චීන සමාජ් ජාලාවල වැඩි වශයෙන් කතා බහට ලක්වෙනු දක්නට ලැබිණි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...