Home Tech News Update වෙන Air Pods Max
Tech News

Update වෙන Air Pods Max

Share
blank
Share

ලෝක ප්‍රකට Apple සමාගම විසින් AirPods Max එළිදැක්වීමෙන් වසර හතරකට වැඩි කාලයකට පසු, Apple සමාගම විසින් Air pod max හි යම් යම් යාවත්කාලීන කිරීම කිහිපයක් කිරීමට සූදානම් වේ. සමාගම අප්‍රේල් මාසයේදී iOS 18.4, iPadOS 18.4 සහ macOS Sequoia 15.4 එළිදක්වන විට, Hedphone audio latency , කෙටියෙන් සඳහන් කළොත් ශබ්ද තරංග හෙඩ්ෆෝනයේ සිට කන දක්වා ඒමට ගත වන කාලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට සූදානම් වෙයි.

සැප්තැම්බර් මාසයේදී USB-C charging port සහිත Air pods ලබා දීමට කටයුතු කිරීමෙන් පසු, Apple සමාගම විසින් AirPods Max වෙත මෙතෙක් ලබා දී ඇති ප්‍රධානතම යාවත්කාලීන (update) කිරීම මෙයයි. මෙහි ඇති සැලකිය යුතු කරුණ වන්නේ , low latency සහිත wireless Air Pod Max මාදිලි නොමැති වීමයි. මෙහි ඇති විශේෂාංග ඒ අයුරින්ම අත් විදීමටනම්, ඔබට USB-C කේබලයක් හරහා Hedphones ශ්‍රව්‍ය ප්‍රභවයකට එනම් ජංගම දුරකතනයකට හෝ පරිගණකයකට සම්බන්ධ කිරීමට අවශ්‍ය වනු ඇත.

අවසාන වශයෙන් ඔබට USB-C මාදිලිය ඇති තාක් කල්, AirPods Max සමඟ 24-bit, 48 kHz low latency සමගින් Air Pod Max හරහා සවන් දීමට හැකි වනු ඇත.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...