Home Tech News Events MSI සහ Ubisoft එකතු වෙලා අළුත්ම Skull and Bones Game එක Experience කරන්න දෙන සුපිරිම Chance එක
EventsTech News

MSI සහ Ubisoft එකතු වෙලා අළුත්ම Skull and Bones Game එක Experience කරන්න දෙන සුපිරිම Chance එක

Share
blank
Share

MSI එක්ක  Ubisoft එකතු  වෙලා Skull and Bones Game එකත් එක්ක අපිට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න මේ වෙන්කොට ලෑස්ති වෙලා ඉන්නවා.Open World එකේ RPG Experience එකත් එක්ක මුහුදු කොල්ලකරුවොත් එක්ක නැව් වලින්  සටන් කරන්න පුලුවන් විදියට අලුත්ම Virtual Experience එකක් තමයි මේ. මේක ගැන දැනගන්න පහත Link එක පාවිච්චි කරන්න.

මේක MSI වල අලුත්ම තාක්ශනයත් එක්ක තමයි මෙයාල හදල තියෙන්නෙ, ඒ වගේම මේ වෙනකොට MSI වල තෝරගත්ත Product ටිකකට මේක නොමිලයේම ගන්නත් පුලුවන් වෙලා තියෙනව.MSI වලින් හදන motherboards, PC cases, power supplies,  liquid coolers සහ graphics card වගේ  දේවල් වලින් ඔයාගෙ PC එක අලුත් කරගෙන මේ අලුත්ම අත්දැකීමට සූදානම් වෙන්න පුලුවන්.https://in.msi.com/Promotion/skull-and-bones-panin

Gaming වලටම හදපු Z790 MAX Motherboard එක

Gamersලටම හදමු මේ Z790 MAX Motherboard එකේ Intel® CoreTM 14th gen processors අඩංගු වෙනවා. ඒ වගේම අලුත්ම Wi-Fi 7 සමඟින්, Z790 Motherboard Wi-Fi 6E එක්ක බලනකොට දෙගුනයක wireless networking speed එකක් තියෙනවා. මෙකෙ theoretical speed එක 5.8 Gbps වෙනකන් වැඩි කරන්න පුලුවන් වගේම පළල 160 MHz වල සිට 329 MHz වෙනකන් දෙගුනයක් වැඩි කරන්න පුලුවන්. මේකෙන් මේකෙ බඩු වලට කිසිම බාධාවක් වෙන්නෙත් නැතුව wireless networking channels නැතුවම එකපාරම යවන්නත් පුලුවන් වෙනවා.

අලුත් වෙන අවශ්‍යතා පුරවන්න MPG GUNGNIR 300 Series Case

දෙගුණයක් 360mm radiators support කරන දොලොස් ගුණයක වේගයක් එක්ක 120mm Fans නිසා ලොකු Cool එකක් මේකෙන්  හම්බ වෙනවා.NVIDIA GeForce RTX 40 card වලට support කරන tool එකක් නැතුවම අංශක 90වට කරකවන්න පුලුවන් graphic card stand එකත් එක්ක PCIE bracket එකකුයි HDD cage mount එකකුත් තියෙනවා.

MEG Ai1300P PCIE5 වල බලය

MEG Ai1300P PCIE5 power supply එක ATX 3.0 හා PCIe 5.0 වලට සම්පූර්ණ වෙන ලෝකෙ පලවෙනි power supply එක වෙනවා.  ඒ වගේම මේක දෙගුණයක power තියෙනව වගේම තුන්ගුනයක GPU power එකකුත් තියෙනවා.

MSI MAG CORELIQUED E Liquid Coolers වල power එක

Water Channel එක සහ Copper Base block එක අතර Contact area එක වැඩි කිරීම හරහා CPU එකෙන් තාපය උරාගැනීම කාර්යක්ෂම කරන්න වගේම Micro channels වල උස වැඩි කිරීම හරහාත් CPU Cool කරන්න MSI MAG Core liquid E Liquid Series එක improvements ගොඩක් එක්ක තමයි නිකුත් කරල තියෙන්නෙ.

Ai තාක්ෂණයත් එක්ක අලුත් කරපු MSI GeForce RTX 40 SUPER Series Graphics Card

GeForce RTX 40 SUPER Series Graphics Card වල අලුත්ම Ai තාක්ෂණයත් එක්ක අලුත් කරපු NAVIDIA DLSS Super Resolution Ray tracing සහ NAVIDIA Reflex ඇතුලත් වෙනවා. ගොඩක් වෙලාවක් Games play කරත් ඉහල මට්ටමේ Liquid coolers තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව games play කරන්නත් පුලුවන්.

 ඒ වගේම 2024 පෙබරවාරි 16 සිට මාර්තු 16 වෙනකන් MSI නිශ්පාදනත් එක්ක Skull and Bones Game code එකක් නොමිලේ දිනා ගන්නත් පුලුවන්.

MSI උපාංග සමඟ ඔයාගෙ ගමන ආරම්භ කරන්න MSI website එකට මෙතනින් යන්න. – https://msi.gm/skull-bones-panin

MSI නිශ්පාදන වල ඔයාගෙ අත්දැකීම අනෙක් අයත් එක්ක බෙදා ගන්න. මේක අනෙක් අයටද උදව්වක් වෙයි. – https://www.msi.com/Landing/join-shout-out-for-msi

MSI නිශ්පාදන තවත් යාලුවෙකුට Recommend කරල point 500 දක්වා rewards දිනාගන්න. – https://rewards.msi.com/

MSI:     https://www.msi.com/

MSI Facebook: https://www.facebook.com/TheOfficialMSI

MSI Instagram: https://www.instagram.com/msi/

MSI YouTube: https://www.youtube.com/@MSI

MSI Twitter: https://twitter.com/msitweets

MSI LinkedIn: https://www.linkedin.com/company/273851/admin/

Subscribe to MSI RSS Feeds via https://www.msi.com/rss for real-time news and more product info.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...