Press ESC to close

6 Year Warranty එකක් සමග එන Arctic Coolers

Gaming PC එක Workstation එක Cool එකේ තියන්න ලංකාවට එන අළුත්ම Cooler Brand එක තමයි Arctic කියන්නෙ. Chama Computers හරහා ගෙන්වා බෙදාහරින Arctic Liquid සහ Air cooler range එක වසර 20කට අධික කාලයක් international Market එකේ පවතින ඒ වගේම විවිධ සම්මානයන් ලබාගත් Cooler Brand එකක්.

Arctic Brand එක යටතේ ලංකාවෙන් දැනට මිලදී ගත හැකි Products වන්නේ

  • Arctic MX Thermal Paste
  • Arctic Freezer Air Coolers – AMD AM5 | intel LGA1700
  • Arctic Liquid Freezer II – AMD AM5 | intel LGA1700

Arctic Coolers සදහා 2020 සහ 2022දී European Hardware Awards හිදී Best CPU Liquid Cooler සදහා අවැසි සම්මානයද ලැබී තිබෙනව. මේ කරුණු සමගින් අපි ලංකාවේදි මේ Cooler Range එක ක්‍රියා කරන ආකාරය ගැන Test එකක් කරා. පහතින් තිබෙන්නේ එහි ප්‍රතිඵල.

Get Your Site Up with A2 Hosting

Arctic Cooler Range එක ඔයාගෙ Shop එකටත් ගන්න ඕන නම් කතා කරන්න Chama Computers – 077 722 3363

Leave a Reply

Your email address will not be published. Required fields are marked *