Home Tech News WhatsApp සදහා ChatGPT ලබාදෙයි
Tech News

WhatsApp සදහා ChatGPT ලබාදෙයි

Share
Share

ChatGPT සේවාව අයිති OpenAI සමාගමෙ පැවැත්වුණු ship-mas නම් උත්සවයේදි ChatGPT සේවාව අප එදිනෙදා පාවිච්චි කරන WhatsApp හරහා භාවිතා කිරිමට හැකියාව ලබා දෙන බව නිවේදනය කළා. ලෝකයේ සිටින සියලු පරිශීලකයන් සදහා +18002428478යන අංකයට WhatsApp Message එකක් යොමු කර මෙම සේවාව ලබා ගත හැකි ය.

WhatsApp හරහා එක් කර ඇති මෙම සේවාව ChataGPT හි GPT-4o mini model යන සේවාවෙන් මෙය බලගැන්වේ. කේසේ වුවත් අපට දැනට මේ සදහා Texts පමණක් යැවිය හැකි අතර නුදුරේදීම Videos, Images ආදිය යැවිමට දෙන බව සදහන් කරයි

ඒ වගේම දැනට US Region තුළ පමණක් Voice Call පහසුකම ලබා දි ඇති අතර 1-800-CHATGPT යනුවෙන් මෙයට ඇමතිමෙන් මෙය භාවිතා කළ හැක.

මෙම Chat GPT සේවාව WhatsApp හරහා ලබා දිමෙන් මෙයට Sign In/Sign Up වීමකින් තොරව Chat GPT භාවිතා කිරිමේ හැකියාව ලැබිම විශේෂත්වයක් ය.

Share

3 Comments

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...