Home Tech News දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමෙ පහසුකම දැන් RDMNS ඇප් එකෙන්
Tech News

දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමෙ පහසුකම දැන් RDMNS ඇප් එකෙන්

Share
blank
Share

මීට පෙර ලිපියකින් අපි ඔබට ලංකාවෙ අපේම නිර්මානයක් වෙන RDMNS ඇප් එක ගැන තොරතුරු ගෙන ආවා. එහි අපි එම ඇප් එකෙන් දුම්රිය ගමන් ගන්නා ඔබට භාවිතා කලහැකි ප්‍රයෝජනවත් විශේෂාංග ගැන ඔබව දැනුවත් කලා. මේ කියන්න යන්නෙ ඒ වගේ එම ඇප් එකට එක්කල තවත් එක් විශේෂාංගයක් ගැනයි.

දැන් ඔබට RDMNS ඇප් එක හරහා දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. මීට දින කිහිපයකට කලින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මාර්ගගතව දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ලබාදුන්නා. ඒ සදහා Pravesha නමින් වෙබ් අඩවියක් ඔවුන් දියත් කරනු ලැබුවා. එම වෙබ් අඩවිය හරහා ඔබට ලංකාවේ ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ලබාදී තිබෙනව.

ඉතින් මේ Pravesha වෙබ් අඩවියෙන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීම දැන් RDMNS ඇප් එක හරහාත් සිදුකරගන්න පුලුවන්. දැන් මේ අප්ඩේට් එක සියලුම Android සහ Apple දුරකතන සදහා ලබාදී තිබෙනවා. ඒවගේම දැන් මෙම ඇප් එක Huawei දුරකතන සදහාත් බාගත කරගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...