Home Tech News Social Media නැති Light Phone 3
Tech News

Social Media නැති Light Phone 3

Share
blank
Share

Light Phone ජංගම දුරකථන සමාගම, Light Phone III නමැති නව දුරකථනයක් හදුන්වා දී ඇත .ප්‍රමාණයෙන් විශාල, සංකීර්ණ Smart Phones වලට අකැමති පිරිස් සදහාම නිර්මාණය කර ඇති මෙය ප්‍රමාණයෙන් කුඩාවට හා සරල ලෙස නිෂ්පාදනය කර ඇත.

Engadget වෙබ් අඩවියට අනුව,මෙහි ඇති ප්‍රධානතම විෂේශත්වය වන්නේ මෙහි අන්තර්ගත sleek black and white OLED Display එක හා අනෙක් ප්‍රධානතම හා ඇදහිය නොහැකිතම කරුණ වන, මෙම ජංගම දුරකතනය තුල Social Media Appsඅන්තර්ගත නොමැති වීමයි.කෙටියෙන්ම කිවහොත්, මෙහි අවම වශයෙන් internet පහසුකම් හෝ e-mail පහසුකම් ද නැත.ඊට අමතරව මෙහි  කිසිදු තෙවෙනි පාර්ශවික යෙදුම් ද (Third Party Apps) නොමැත.

OLED DISPLAY එකකින් සමන්විත නවතම LIGHT PHONE 3 ජංගම දුරකතනය

කෙසේ වුවත් මෙය හුදෙක් හිස් ජංගම දුරකතනයක් නොවේ, මෙම මොඩලය තුළ NFC චිප් එකක්ද සමන්විත වන අතර එමගින් පහසුවෙන් ගෙවීම් සිදු කල හැක.Music, Text Messages, Flashlight එකක්,Voice Notes, Calendar, Timer සහ Alarm මෙන් ම කුඩා Camera පද්ධතියක් ද මෙහි ඇත. මේ සියල්ලටම අමතරව වර්තමානයේ Smart Phones වල ඇති Navigation App එකක් ද මේ තුළ අන්තර්ගත වේ. Light Phone III හි ඇති සැලකිය යුතුම කරුණ වන්නේ ,මෙය අමෙරිකනු ඩොලර් 799 එනම් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 240 000 ආසන්න වීමයි.

අවසාන වශයෙන් මෙහි ඇති Specifications පහත සදහන් වේ.

  •  6 GB Ram
  • 128 GB Memory
  • Qualcomm chip 
  • USB Type C Port
  • Power Button  හි ඇතුලත් Fingerprint ID

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...