Home Tech News WhatsApp සදහා ChatGPT ලබාදෙයි
Tech News

WhatsApp සදහා ChatGPT ලබාදෙයි

Share
blank
Share

ChatGPT සේවාව අයිති OpenAI සමාගමෙ පැවැත්වුණු ship-mas නම් උත්සවයේදි ChatGPT සේවාව අප එදිනෙදා පාවිච්චි කරන WhatsApp හරහා භාවිතා කිරිමට හැකියාව ලබා දෙන බව නිවේදනය කළා. ලෝකයේ සිටින සියලු පරිශීලකයන් සදහා +18002428478යන අංකයට WhatsApp Message එකක් යොමු කර මෙම සේවාව ලබා ගත හැකි ය.

WhatsApp හරහා එක් කර ඇති මෙම සේවාව ChataGPT හි GPT-4o mini model යන සේවාවෙන් මෙය බලගැන්වේ. කේසේ වුවත් අපට දැනට මේ සදහා Texts පමණක් යැවිය හැකි අතර නුදුරේදීම Videos, Images ආදිය යැවිමට දෙන බව සදහන් කරයි

ඒ වගේම දැනට US Region තුළ පමණක් Voice Call පහසුකම ලබා දි ඇති අතර 1-800-CHATGPT යනුවෙන් මෙයට ඇමතිමෙන් මෙය භාවිතා කළ හැක.

මෙම Chat GPT සේවාව WhatsApp හරහා ලබා දිමෙන් මෙයට Sign In/Sign Up වීමකින් තොරව Chat GPT භාවිතා කිරිමේ හැකියාව ලැබිම විශේෂත්වයක් ය.

Share

3 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...