Home Tech News Events Pcguidelk Digital වෙසක් නිර්මාණ දැක්ම
EventsTech News

Pcguidelk Digital වෙසක් නිර්මාණ දැක්ම

Share
Share

COVID 19 තුල මේ වසරේ වෙසක් උත්සවය සැමදෙනාටම සමරන්න වෙන්නෙත් ගෙවල් වලටම වෙලා. මේ නිසා Pcguidelk අපි Digital වෙසක් නිර්මාණ උත්සවයක් සංවිධානය කලා.

This slideshow requires JavaScript.

දින 2ක් වැනි කෙටි කාලයක් තුල බුදු තෙමගුල සිහි ගන්වමින් Digital මාධ්‍යයෙන් නිර්මාණ අපවෙත යොමු කරන ලෙස අප කල ඉල්ලීමට Animation සහ Wallpaper නිර්මාණ 60කට අධික ප්‍රමාණයක් යොමුවී තිබුනා. මේ නිර්මාණ එවු හැමටම අපගේ හදපිරි ප්‍රණාමය පුද කරන අතර පහත සජීවී විකාශය ඔස්සේ මේ නිර්මාණ පෙන්වීමට කටයුතු කලා.

ඒ වගේම මෙම නිර්මාණ වලින් තෝරාගත් Mobile Wallpapers සහ Desktop Wallpapers Download කරගැනීමට හැකි වන පරිදි පහතින් සදහන් කර තිබෙනවා.

Mobile –shorturl.at/gknT7 | Desktop –shorturl.at/actw9

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...