Home Tech News Events Pcguidelk Digital වෙසක් නිර්මාණ දැක්ම
EventsTech News

Pcguidelk Digital වෙසක් නිර්මාණ දැක්ම

Share
blank
Share

COVID 19 තුල මේ වසරේ වෙසක් උත්සවය සැමදෙනාටම සමරන්න වෙන්නෙත් ගෙවල් වලටම වෙලා. මේ නිසා Pcguidelk අපි Digital වෙසක් නිර්මාණ උත්සවයක් සංවිධානය කලා.

This slideshow requires JavaScript.

දින 2ක් වැනි කෙටි කාලයක් තුල බුදු තෙමගුල සිහි ගන්වමින් Digital මාධ්‍යයෙන් නිර්මාණ අපවෙත යොමු කරන ලෙස අප කල ඉල්ලීමට Animation සහ Wallpaper නිර්මාණ 60කට අධික ප්‍රමාණයක් යොමුවී තිබුනා. මේ නිර්මාණ එවු හැමටම අපගේ හදපිරි ප්‍රණාමය පුද කරන අතර පහත සජීවී විකාශය ඔස්සේ මේ නිර්මාණ පෙන්වීමට කටයුතු කලා.

ඒ වගේම මෙම නිර්මාණ වලින් තෝරාගත් Mobile Wallpapers සහ Desktop Wallpapers Download කරගැනීමට හැකි වන පරිදි පහතින් සදහන් කර තිබෙනවා.

Mobile –shorturl.at/gknT7 | Desktop –shorturl.at/actw9

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...