Home Tech News Explained ලංකාවෙ නිවාඩු Android – iPhone එකට දාගන්න විදිහ
ExplainedTech News

ලංකාවෙ නිවාඩු Android – iPhone එකට දාගන්න විදිහ

Share
blank
Share

2023 අවුරුද්දෙ අපට නොලැබෙන බිත්ති Calendar එක වෙනුවට හැම වෙලේම අපේ අතේ තියෙන Smart Phone එකේ Calendar එකට ලංකාවේ නිවාඩු දවස් සහ අනෙකුත් විශේෂ දවස් එකතු කරගන්න ලේසිම ක්‍රමයක් තියෙනව.

Android – iPhone දෙකටම Google සහ iCal දෙකටමත් මේක පහසුවෙන් Ad කරගෙන හැම වෙලේම පාව්චිචි කරන Phone එකේම Calendar එක තියාගන්නෙ මෙහෙමයි.

Android – iOS

පහත Download උඩ Click කරල ics file එක Save කරගන්න.

Download කරපු ics File එක open කරන්න – එතනින් Google Calendar – iCal තෝරන්න.

දැන් ලැබෙන Calendar Entries – Add All කරන්න.

Share

6 Comments

Leave a Reply

Related Articles

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...