- 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

2023 අවුරුද්දෙ අපට නොලැබෙන බිත්ති Calendar එක වෙනුවට හැම වෙලේම අපේ අතේ තියෙන Smart Phone එකේ Calendar එකට ලංකාවේ නිවාඩු දවස් සහ අනෙකුත් විශේෂ දවස් එකතු කරගන්න ලේසිම ක්‍රමයක් තියෙනව.

Android – iPhone දෙකටම Google සහ iCal දෙකටමත් මේක පහසුවෙන් Ad කරගෙන හැම වෙලේම පාව්චිචි කරන Phone එකේම Calendar එක තියාගන්නෙ මෙහෙමයි.

Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com

Android – iOS

පහත Download උඩ Click කරල ics file එක Save කරගන්න.

Download කරපු ics File එක open කරන්න – එතනින් Google Calendar – iCal තෝරන්න.

දැන් ලැබෙන Calendar Entries – Add All කරන්න.

6 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here