Home Tech News Explained ලංකාවෙ නිවාඩු Android – iPhone එකට දාගන්න විදිහ
ExplainedTech News

ලංකාවෙ නිවාඩු Android – iPhone එකට දාගන්න විදිහ

Share
Share

2023 අවුරුද්දෙ අපට නොලැබෙන බිත්ති Calendar එක වෙනුවට හැම වෙලේම අපේ අතේ තියෙන Smart Phone එකේ Calendar එකට ලංකාවේ නිවාඩු දවස් සහ අනෙකුත් විශේෂ දවස් එකතු කරගන්න ලේසිම ක්‍රමයක් තියෙනව.

Android – iPhone දෙකටම Google සහ iCal දෙකටමත් මේක පහසුවෙන් Ad කරගෙන හැම වෙලේම පාව්චිචි කරන Phone එකේම Calendar එක තියාගන්නෙ මෙහෙමයි.

Android – iOS

පහත Download උඩ Click කරල ics file එක Save කරගන්න.

Download කරපු ics File එක open කරන්න – එතනින් Google Calendar – iCal තෝරන්න.

දැන් ලැබෙන Calendar Entries – Add All කරන්න.

Share

6 Comments

Leave a Reply to Vinod ThilinaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...