Home Tech News cyber security BINANCE හැක් වෙයි
cyber securityTech NewsUpdates

BINANCE හැක් වෙයි

Share
Share

Binance යනු ලොව විශාලතම cryptocurrency හුවමාරුව යි,හැකර්වරුන් පිරිසක් එහි Binance BSC Cross chain bridge එකක් හැක් කර ඩොලර් මිලයන 570ක් පමණ වටිනා BNB tokens මිලියන 2ක් සොරාගෙන ඇති බව ඊයේ (oct 7) CNBC තහවුරු කර තිබෙනවා.blockchain 2ක් අතර Cross Bridge එකක සිදුවූ මෙම සොරකම bug එකක් නිසා සිදුවූවක් බව හඳුනා ගැනීමෙන් අනතුරුව Binance BSC ජාලයේ සියලු ගනුදෙනු සහ හුවමාරු කිරීම් තාවකාලිකව අත්හිටුවා තිබුණා.

Binance CEO

Binance හි CEO Changpeng zhao Twitter පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ දැනට ඇති මුදල් ආරක්ෂිත බවත් සහ සිදුවූ අපහසුතාවලට සමාව අයදින බවයි.ගියවර Binance සමාගම පවසාසිටියේ cryptocurrency සදහා ගෝලීය නියාමනයක් සහ නව නීති පද්ධතියක් ස්ථාපනය කළ යුතු බවයි.නමුත් එය පුස්සක් බවට පත්විය.

Binance ඉලක්කගත හැක් කිරීමකට (Targetted hack) ලක්වූ නවතම Crypto සමාගමයි.මීට පෙර අගෝස්තු මාසයේදී Nomad නම් Blockchain අතර crypto හුවමාරු සේවාවට එල්ලවූ හැකර් ප්‍රහාරයෙන් $200M ක්ද,ජුනි මාසයේ Harmony සමාගමට $100M ක්ද,මාර්තු මාසයේ $600M ලෙස crypto සොරාකැම් වාර්තා වි තිබෙනවා.

source:-https://www.cnbc.com/2022/10/07/more-than-100-million-worth-of-binances-bnb-token-stolen-in-another-major-crypto-hack.html

Share

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...