Home Tech News Ai Ai අසභ්‍ය දර්ශන නිසා උණුසුම් වූ අන්තර්ජාලය
Aicyber securityTech News

Ai අසභ්‍ය දර්ශන නිසා උණුසුම් වූ අන්තර්ජාලය

Share
Share

ලොව ජනප්‍රිය ගායිකාවක් වන Taylor Swift ගේ Digital රුව යොදාගනිමින් – Photorealistic ලෙස Ai හරහා නිර්මාණය කෙරුණු අසැබි දසුන් නිසා අන්තර්ජාලය භාවිතා කරන සියළුම දෙනාට රතු එළියක් දැල්වී තිබෙනව. මේ වනවිට Social Media තුල සොයාගත හැකි ඕනෑම කෙනෙකුගේ Photo එකක් බාවිතා කරමින් මෙවැනි අසැබි දසුන් නිර්මාණය කිරීම දැන් අන්තර්ජාල පහසුකමක් ඇති ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම කරන්න පුළුවන්.

Ai – Artificial Intelligence ලෙස අප විසින් දැන් හදුන්වන මෙම Tech Services හරහා යම් අයකු විසින් ලබාදෙන ලිඛිත (typed input) මතින් පමණක්ම දැන් මෙවැනි රූප නොමිලේම නිර්මාණය කරගැනීමට හැකිවීම නිසා – නවීන තාක්ෂණය වැරදි ලෙස භාවිතා කිරීමට හැකියාව ලැබීම සහ ඒ හරහා සිදුකල හැකි හානි ගැනත් දැනුවත් වීම වැදගත්.

මෙම Ai සදහා බාවිතාවට ගැනෙන large language models – නැතහොත් Image training සදහා යොදාගැනෙන images තුල අන්තර්ජාලය තුල අඩංගු හොද සහ නරක සියළුම දේ (අපට ඒ හරහා සෙවිය හැකි සියළුම දේ) පදනම් කරගෙන Train වීමක් සිදුවෙනව. මේ නිසා අප දෙන ඕනෑම විධානයක් බොහෝ විට නිර්මාණය කරදීමට මෙම Ai වලට හැකියාව තිබෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...