Home Tech News Ai Ai අසභ්‍ය දර්ශන නිසා උණුසුම් වූ අන්තර්ජාලය
Aicyber securityTech News

Ai අසභ්‍ය දර්ශන නිසා උණුසුම් වූ අන්තර්ජාලය

Share
blank
Share

ලොව ජනප්‍රිය ගායිකාවක් වන Taylor Swift ගේ Digital රුව යොදාගනිමින් – Photorealistic ලෙස Ai හරහා නිර්මාණය කෙරුණු අසැබි දසුන් නිසා අන්තර්ජාලය භාවිතා කරන සියළුම දෙනාට රතු එළියක් දැල්වී තිබෙනව. මේ වනවිට Social Media තුල සොයාගත හැකි ඕනෑම කෙනෙකුගේ Photo එකක් බාවිතා කරමින් මෙවැනි අසැබි දසුන් නිර්මාණය කිරීම දැන් අන්තර්ජාල පහසුකමක් ඇති ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම කරන්න පුළුවන්.

Ai – Artificial Intelligence ලෙස අප විසින් දැන් හදුන්වන මෙම Tech Services හරහා යම් අයකු විසින් ලබාදෙන ලිඛිත (typed input) මතින් පමණක්ම දැන් මෙවැනි රූප නොමිලේම නිර්මාණය කරගැනීමට හැකිවීම නිසා – නවීන තාක්ෂණය වැරදි ලෙස භාවිතා කිරීමට හැකියාව ලැබීම සහ ඒ හරහා සිදුකල හැකි හානි ගැනත් දැනුවත් වීම වැදගත්.

මෙම Ai සදහා බාවිතාවට ගැනෙන large language models – නැතහොත් Image training සදහා යොදාගැනෙන images තුල අන්තර්ජාලය තුල අඩංගු හොද සහ නරක සියළුම දේ (අපට ඒ හරහා සෙවිය හැකි සියළුම දේ) පදනම් කරගෙන Train වීමක් සිදුවෙනව. මේ නිසා අප දෙන ඕනෑම විධානයක් බොහෝ විට නිර්මාණය කරදීමට මෙම Ai වලට හැකියාව තිබෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...