මේ Tutorial එකෙන් අපි මුල ඉදන් ඉගෙනගත්ත 3ds max වල basics සහ අලුත් දේවල් පාවිච්චි කරල nescafe Mug එකක් හදාගන්නෙ කොහොමද කියල විස්තර වෙනව.
මේ විදිහට Mug එකක් විතරක් නෙමෙයි, තවත් දේවල් හදන්න පුලුවන්. බලන්න. ඔයාල හදන දේවල් page එකේ එහෙමත් නැත්නම් අපේ “කතාබහ” ට post කරන්න.
Get Your Site Up with A2 Hosting
Comments (2)
Ruwandjsays:
December 7, 2017 at 7:16 amNiyamai digatama karagena yamu godak dewal igenagaththa oyagen. bohoma sthuthi.
Santhusithasays:
April 2, 2018 at 5:23 pmMaru ayye good luck