Home Tech News Facebook Whatsapp එක්ක අලුත් වෙන Opera Web Browser
Tech News

Facebook Whatsapp එක්ක අලුත් වෙන Opera Web Browser

Share
blank
opera web browser gets facebook & whatsapp messenger
Share

opera කියන්නෙ Computer පාවිච්චි කරන අය අතර ගොඩක් ජනප්‍රිය Web browser එකක් නෙමෙයි. හැබැයි දැන් තවත් පාරක් පාවිච්චි කරල බලන්න හිතෙන features ටිකක් opera එකට ඇවිල්ල. අලුත්ම Opera web browser version 45 එකේ තමයි මේ feature එක තියෙන්නෙ.

අපි කවුරුත් දැන් online ඉන්න ගමන් Facebook open කරන් ඉන්න පුරුදු වෙලා. ඒ වගේම තමයි ගොඩක් අය Whatsapp web app එකත් පාවිච්චි කරනව. දැන් මේ messengers දෙකම opera වල built in එනව. දැන් මොන tab එකේ වැඩ කරත් ඉක්මනටම ඔයාගෙ facebook / whatsapp chat වල වෙන්නෙ මොනාද කියල බලන්න පුලුවන්. ඒ වගේම තමයි Facebook නැතුව messenger විතරක් මේ විදිහට තියෙන නිසා Facebook එකේ උඩට පල්ලෙහට යන කාලය අවම වෙලා Chat කරන එක විතරක් කරන්න පුලුවන්.

අලුත්ම opera web browser එක මෙතනින් Downloadකරගන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...