Home Tech News Sales වැඩිවෙන Feature Phones!
Tech News

Sales වැඩිවෙන Feature Phones!

Share
blank
Share

මිලියන 750කට ආසන්න Smartphone භාවිතා කරන්නන් සිටින, ලොව දෙවන විශාලතම Smartphone market එක වන ඉන්දියාවේ Smart phone වෙනුවට දැන් Feature phone අලෙවිය වැඩි වී ඇති බව දැනගන්න ලැබෙනවා.

අළුත් Smart Phone එකක් ගැනීම වෙනුවට තම සන්නිවේදන අවශ්‍යතා සදහා Button Phone / Feature phone එකක් ලබාගැනීමට බොහෝ ඉන්දියානුවන් යොමුවීමත් සමගම 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී මෙම Feature phone අලෙවිය සීඝ්‍ර වර්ධනයක් පෙන්වා තිබෙනවා.

මොනවද මේ Feature Phones?

Smartphone වලට කලින් තිබුන button Phone ආභාෂය අනුව යමින් Embedded OS එකක් – Touch නැති Screen එකක් 3G / 2G Connection සහිත Button inputs සමගින් smart phone එකකට සාපේක්ෂව ඉතා අඩු Processing power එකක් සහිත Dumb phones මේ ආකාරයට හැදින්වෙනවා.

ඉහතින් සදහන් කල හේතු නිසාම මිළ අඩු – Battery Life එක ඉතා වැඩි Feature phones බොහෝ දෙනාගෙ 2nd Phone option එක බවට පත්ව තිබෙනව වගේම Smart Phone එකකට වඩා Communication වලට Rugged use එකටත් බොහෝවිට Field Communication සදහා Stable Solution එකක් ලෙසත් මේවා භාවිතා කිරීම ඉහල ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට Feature Phones වලත් Facebook / WhatsApp වැනි සේවාවන් ලබාදීමට කටයුතු කිරීම නිසා මේවා තවදුරටත් Dumb Phones ලෙස හුවා දැක්විය හැකිද යන ගැටළුව මතුවනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...