Redmi 9 කියන්නෙ 2020 ජුනි මාසෙ Launch කරපු, හැබැයි 2021 දිත් ගන්න පුළුවන් හොද Hardware spec එකක් තියෙන Midrange smartphone එකක් කියන්න පුළුවන්.

Redmi 9 Phone එක අපට Review කරන්න දුන්නේ Simplytek Solutions Shop එකෙන්. ඔයාට පුළුවන් මේ Phone එක වගේම තවත් Smart Phones | Accessories එතනින් ගන්න. 072 672 9729
Redmi 9 Phone එකේ Specifications වෙන්නෙ
launched | 2020 June 10 |
Body | 163.3 x 77 x 9.1 mm | 198 g | Glass front (Gorilla Glass 3), plastic back, plastic frame |
SIM tray | Dual Nano SIM + SSD Card Slot |
Display | IPS LCD | 6.53 inches | 1080 x 2340 pixels | 395 ppi |
SOC | GPU Mediatek Helio G80 | 2 core x 2.0 GHz | 6 core x 1.8 GHz GPU – Mali-G52 MC2 |
RAM + Storage | 32GB 3GB RAM, 64GB 4GB RAM, 128GB 4GB RAM, 128GB 6GB RAM |
Camera | Quad – 13 MP, 8 MP, 5 MP, 2 MP | Selfie 8MP | 1080p Video |
Battery | Li-Po 5020 mAh, non-removable | Fast charging 18W |
මේ Specs එක්ක Phone එකේ නිමාව ඉදිරිපස Gorilla Glass 3 සහ Plastic Frame සහ Back cover එකක් විදිහටයි තියෙන්නෙ. අගල් 6.53ක ලොකු IPS display එක සාමාන්‍ය 60hz refresh rate එකක් තියෙන්නෙ.
Battery
5020mAh battery එකක් එක්ක Phone එක කිසිම ගැටළුවක් නැතුව heavy user කෙනෙකුට දවසක් හෝ දවස් 2ක් (ඔයාගේ usage එක අනුව) පාවිච්චි කරන්න පුළුවන්. Game Play වලදි නම් පැය 2කට ආසන්න කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. 18W Fast Charging support කරන Phone එකෙත් එක්ක සපයන Charging brick එක 10W එකක් මේ නිසා Fast Charge කරන්න ඕන නම් වෙනම Charger එකක් ගන්න වෙනව.
Camera
ප්‍රධාන Camera 3ක් සහ Depth sensor එකක් තියෙන නිසා Photos විවිධ ප්‍රමාණවලින් ලබාගන්න වගේම ඔයාට ඕන Coverage area එක අනුව lens එක මාරු කරන්න පුළුවන්. Phone එකේ Software වලිනුත් Panorama, Portrait mode වගේ ගොඩක් පහසුකම් තියෙනව. ඒ වගේම Selfie සහ main Camera වලින් 1080p Video Record කරන්න පුළුවන්. Video වලදි image stabilization තියෙනව. පහත Samples ඔයාට Download කරල බලන්න පුළුවන්.

Calls
Phone එක පාවිච්චි කරපු කාලය තුල Calling Quality එක ඉතාම හොදයි. Calls Drop වීමක් හෝ Distortion කිසිම දෙයක් නැහැ. Google Phone App එක නිසා ඔයාට හදිසියෙන් Contact එකක් Edit කරන්න ඕන නම් Phone එකෙන් ඉවත් වෙලා Contacts App එකට යන්න වෙන එක ටිකක් ගැටළු සහගත වෙනව.
Gaming

Phone එකේ Gaming Experience එක ඉතාම හොදයි. PUBG Mobile එකේ Gameplay එක ඔයාලට පහත අපේ Review එකෙන් බලන්න පුළුවන්.
Game review aka 3gb ram da 4gb ram akada
3GB-32GB
මගේ එකේ Asphalt 9වත් play කරන්ඩ බෑ….
Adee ehema naaa mag 4 gb 64 ekeee pattata sellam karanna puluwan
මගේ එකේ Asphalt 9වත් play කරන්ඩ බෑ….ඇයි ඒ??
Chip eka powerful ekake newei nisa okata ona power eka nathi nisa thami gahanna bari.
Signal awlk nedda
👹
Redmi 9t එකත් ඔනී
Adee ehema naaa mag 4 gb 64 ekeee pattata sellam karanna puluwan
Aspalt 9 eka
Aspalt 9 eka