Home Games COD WARZONE hack කරපු mrGold
Games

COD WARZONE hack කරපු mrGold

Share
blank
Share

Twitch Streamer MrGolds තමන්ගෙ Stream එකක් අතරතුර Hack කරනව කියල ඔප්පු වීම නිසා Twitch එකෙන් band වීමකට ලක්වුනා.

මෑතකදි තමන්ගෙ Live Twicth Stream එක 1800ක් විතර බලමින් ඉන්න අතරතුර තමන්ගෙ Screen එක මත මේ Cheat කරන්න යොදාගන්න EngineOwning කියන Software එක පේන්න තිබීමත් එක්ක Stream එක බලපු බොහෝ දෙනා MrGolds ගෙ Twitch Account එක Report කිරීම නිසා තමයි මේ විදිහට එයාගෙ Twitch Account එක Ban වෙන්නෙ.

තමන්ගෙ Sniping සහ Aim එක ගැන ගොඩක් කියවන ගමන් තමයි ඔහු අතින් මේ විදිහට Cheat Engine එකේ Window එක Screen එක උඩට එන්නෙ. හැමදාම බොරු කරන්නත් බැරි එකේ මේ වගේ දෙයක් වෙනකම් ඉන්නෙ නැතුව තමන්ට පුළුවන් විදිහට Play කරල ජය පරාජය විදගන්න පුරුදු වෙන එක තමයි හොදම දේ.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...