Home Tech News Hardware Xiaomi වෙතින් පේන්නෙ නැති Selfie Camera එකක්
HardwarePhonesTech NewsUpdates

Xiaomi වෙතින් පේන්නෙ නැති Selfie Camera එකක්

Share
blank
Share

අඩු මිලකට හොදම Performance සහිත smart Phones නිෂ්පාදනය නිසා ලොව සුපතල Xiaomi සමාගම තමන්ගෙ අළුත්ම under Display invisible Camera එක ගැන තොරතුරු හෙලි කරල තියෙනව.

මින් පෙර ලොකු bezel Area එකක් Phone වල Speakers, Selfie Camera සහ අනෙකුත් Proximity Sensor ආදිය තිබුනත් Full display Smart Phone ජනප්‍රිය වීමත් සමග මෙම Camera, Sensor, Speaker ආදිය Screen එකේ කුඩා කොටසකට සීමා කරන්න Phone නිෂ්පාදකයින් පෙලබුනා. මෙහි ප්‍රතිඵලයක් විදිහටයි notch, Water Drop වැනි යෙදුම් වලින් හදුන්වන කුඩා Screen එක නැති කොටසක් නිර්මාණය වුනේ.

මේ Full Screen Concept එක නිසාම Smart Phone වල Selfie Camera එක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නටද සමහර නිෂ්පාදකයින් කටයුතු කලා. කොහොම වෙතත් Display එක යටින් Selfie Camera එක ස්ථානගත කර, එය භාවිතා නොවන වෙලාවට සම්පුර්ණයෙන්ම Screen එක ලෙස ක්‍රියා කල හැකි ලෙස තාක්ෂණය දියුණු වීමත් සමග මේ under display Camera එක ගැන වැඩිපුර අහන්න ලැබුන.

Xiaomi සමාගම මේ ඔස්සේ දැන් සම්පූර්ණයෙන්ම Screen එකක් සහිත Full display camera එකක් නිර්මාණය කරල. මේ තාක්ෂණය ඉදිරියෙදි නිකුත් වෙන Xiaomi Phone වලට යොදාගන්න නියමිතයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....