Home Tech News gadgets GoPro Hero 9 ගැන අළුත්ම තොරතුරු
gadgetsTech News

GoPro Hero 9 ගැන අළුත්ම තොරතුරු

Share
blank
Share

GoPro Hero 9 Camera එකේ අළුත්ම Feature එක Front Facing Color Display එකක්. දැනට Leak වෙලා තියෙන Product Renders එක්ක මීට කලින් මිලෙන් වැඩි GoPro 360 එකට විතරක් සීමාවෙච්ච Front facing Color Display එක මේ සමග hero Line එකට එන්න නියමිත වෙනව.

දැනට Hero 7,8 Camera වල තියෙන Monochrome Display එකේ ප්‍රමාණයටම තමයි මේ Color Display එක තියෙන්නෙ. මේ නිසා කලින් Front Display එකේ තිබුන Frame Rate, Battery, Resolution වගේ තොරතුරු වෙනුවට Video එකම පෙන්වීමේ හැකියාව ලැබෙනව. Vlogging වගේ කරන අයට මේ නිසා තමන්ගේ Frame එක බලාගන්න පහසුවක් ඇතිවෙනව.

ඒ වගේම අළුත් GoPro 9 එක දැනට තියෙන 4K Recording හැකියාවෙන් 5K Recording වලටත් upgrade වෙලා කියල තමයි මේ තොරතුරු වලින් වාර්ථා වෙන්නෙ.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...